Tamil-SriLankaEnglish (UK)

මධ්‍යම පරිසර අධිකාරියේ රියදුරු කාර්ය මණ්ඩලය සඳහා මානව සම්පත් සංවර්ධන ඒකකය සංවිධානය කරන ලද පුහුණු වැඩමුළුව

මෙම අධිකාරියේ රියදුරු කාර්ය මණ්ඩලය සඳහා මෘදු කුසලතා හා මාර්ග ආරක්ෂණ පිළිබඳ දැනුම වර්ධනය කිරීමඅරමුණුකරගෙන‚ මානව සම්පත් සංවර්ධන ඒකකය විසින් සංවිධානය කරන ලද නේවාසික පුහුණු වැඩමුළුව 2019 දෙසැම්බර් මස 14 සහ 15 යන දෙදින‚ අතුරුගිරියේ පිහිටි ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ දී පවත්වන ලදී. මෙම වැඩමුළුවේ දී පුහුණු උපදේශක දේශප්‍රිය ප්‍රනාන්දු මහතාත් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ වැ.බ. අධ්‍යක්ෂ ජනරාල් දුලීප් සොමිරත්න මහතාත් පුහුණු උපදේශක ෂර්මන් වික්‍රමසිංහ මහතාත් පොලිස් රථවාහන කොට්ඨාශයේ පොලිස් පරීක්ෂක ඒ.එම්.පි.ඩි සේනාධීර මහතාත් පුහුණු උපදේශක අමිත ගමගේ මහතාත් ඇතුළු පිරිස විශේෂ දේශන රැසක් සිදුකරන ලදී.

FB IMG 1577074546554IMG 20191214 170407IMG 20191214 170743IMG 20191215 145652received 433226087559866received 459385694744502received 459385694744502received 516226958984104received 582153785944342received 799152847219648received 2531726383751463

Thursday, 26 December 2019 10:05 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

wetQ

oilP

polys

bios

weerawilasin

 

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
බාලදක්ෂිකාවන් සඳහා වූ දැනුවත් කිරිමේ වැඩමුළුව බාලදක්ෂිකාවන්ගේ “මිහිතලය සුරකින්නිය” පදක්කම අරමුණු... තවදුරටත් කියවන්න
දක්ෂිණ අධිවේගී මාර්ගයේ රුක් රෝපණයක්... ඉහළ යන වායු දූෂණය හමුවේ ඊට පිළියමක් ලෙසිනුත් පාරිසරික... තවදුරටත් කියවන්න
“Kala Ulela” of the Central Environmental Authority මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන්ගේ කලා කුසලතා වර්ධනය... තවදුරටත් කියවන්න
මධ්‍යම පරිසර අධිකාරිය නව වසරේ වැඩ ඇරඹුම ආදර්ශවත්ව සමරයි 2020 වසරේ අලූත් අවුරුද්ද සැමරීමේ උත්සවයට සමගාමීව මධ්‍යම... තවදුරටත් කියවන්න