Tamil-SriLankaEnglish (UK)

පරිසර බලපෑම් ඇගයිම් සහ මුලීක පාරිසරික අධ්‍යයන ක්‍රියාවලිය පිළිබදව නේවාසික පුහුණු වැඩමුළුව - ඌව පළාත් කාර්යාලය

මධ්‍යම පරිසර අධිකාරියේ ඌව පළාත් කාර්යාලය විසින් පසුගිය දෙසැම්බර් 16 සහ 17 දෙදින බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික් පරිසර නිලධාරීන් සඳහා නේවාසික පුහුණු වැඩමුළුවක් බදුල්ල ග්‍රෑන්ඩ් රීජන්සි හෝට‍ලයේදි පවත්වන ලදි.

මෙහිදී පරිසර බලපෑම් ඇගයිම් සහ මුලීක පාරිසරික අධ්‍යයන ක්‍රියාවලිය පිළිබදව, ව්‍යාපෘති අධ්‍යනය සහ පාරිසරික නිර්දේශ සැකසිම පිළිබඳව පරිසර නිලධාරීන් දැනුම්වත් කරන ලදි. මෙම අවස්ථාවට සම්පත් දායකත්වයෙන් පරිසර බලපැම් හා ඇගයීම් ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කාන්තිද සිල්වා, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ විද්‍යාපිඨයේ පීඨාධිපති මහාචාර්ය එස්. එදිරිවිර, අධ්‍යක්ෂ නිල්මිණි අත්තනායක, නියෝජ්‍ය අධ්‍යක්ෂිකා කුසලා මහලේකම යන මහත්ම මහත්මින් සහභාගී වුහ. එමෙන්ම මෙහිදි සහභාගී වූවන්හට පරිසර බලපෑම් ඇගයීම් ක්‍රමවේද සහ ඒ සම්බන්ධ ජාත්‍යන්තර ප්‍රමිතීන් පිළිබඳ ඵලදායී සාකච්ඡාවකටද සහභාගීවිමට හැකියාව ලැබිණි.

78149953 1027937454207104 8357597163596808192 o78392744 1027937180873798 7881382000249012224 o79512715 1027937164207133 3067906246318227456 o79520854 1027946080872908 3960831781107662848 o79637906 1027937290873787 7727283053319421952 o79644025 1027937354207114 1705234065281515520 o80394698 1027937270873789 3371503500058951680 o80771622 1027937420873774 4000065942284402688 oIMG 20191216 170504IMG 20191216 170519

Thursday, 26 December 2019 09:26 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

wetQ

oilP

polys

bios

weerawilasin

 

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
බාලදක්ෂිකාවන් සඳහා වූ දැනුවත් කිරිමේ වැඩමුළුව බාලදක්ෂිකාවන්ගේ “මිහිතලය සුරකින්නිය” පදක්කම අරමුණු... තවදුරටත් කියවන්න
දක්ෂිණ අධිවේගී මාර්ගයේ රුක් රෝපණයක්... ඉහළ යන වායු දූෂණය හමුවේ ඊට පිළියමක් ලෙසිනුත් පාරිසරික... තවදුරටත් කියවන්න
“Kala Ulela” of the Central Environmental Authority මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන්ගේ කලා කුසලතා වර්ධනය... තවදුරටත් කියවන්න
මධ්‍යම පරිසර අධිකාරිය නව වසරේ වැඩ ඇරඹුම ආදර්ශවත්ව සමරයි 2020 වසරේ අලූත් අවුරුද්ද සැමරීමේ උත්සවයට සමගාමීව මධ්‍යම... තවදුරටත් කියවන්න