Tamil-SriLankaEnglish (UK)

පරිසර සංරක්ෂණය, කළමනාකරණය සහ පාරිසරික නීති ක්රිaයාත්මක කිරිම පිළිබඳව පළාත් පාලන ආයතනවල කාර්යභාරය සාකච්ඡා කිරීම

ගරු ඉඩම්, ඉඩම් සංවර්ධන, වනජිවි සහ පරිසර අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, පරිසර සංරක්ෂණය, කළමනාකරණය සහ පාරිසරික නීති ක්‍රියාත්මක කිරිම පිළිබඳව පළාත් පාලන ආයතනවල කාර්යභාරය සාකච්ඡා කිරීම පිළිබඳ වැඩමුළුවක් 2019.12.03 වන දින මධ්‍යම පරිසර අධිකාරියේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතනවල ප්‍රධානීන් 300 කට අධික පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූ අතර පරිසර සංරක්ෂණය, කළමනාකරණය සහ පාරිසරික නිති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඔවුන්ගේ කාර්යභාරය මෙහිදී සාකච්ඡා විය.

ගරු පරිසර රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මැතිතුමන්, පරිසර හා වනජිවී අමාත්‍යාංශ ලේකම් ජයන්ති විජේතුංග මැතිණිය, මධ්‍යම පරිසර අධිකාරියේ හිටපු සභාපති ඉසුර දේවප්‍රිය මහතා, මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක් ජනරාල් හේමන්ත ජයසිංහ මහතා සහ සම්භාවනීය අමුත්තන් රැසක් මෙම අවස්ථාවට සහභාගී විය.

 

acdefg

a

Tuesday, 03 December 2019 10:41 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

wetQ

oilP

polys

bios

weerawilasin

 

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
බාලදක්ෂිකාවන් සඳහා වූ දැනුවත් කිරිමේ වැඩමුළුව බාලදක්ෂිකාවන්ගේ “මිහිතලය සුරකින්නිය” පදක්කම අරමුණු... තවදුරටත් කියවන්න
දක්ෂිණ අධිවේගී මාර්ගයේ රුක් රෝපණයක්... ඉහළ යන වායු දූෂණය හමුවේ ඊට පිළියමක් ලෙසිනුත් පාරිසරික... තවදුරටත් කියවන්න
“Kala Ulela” of the Central Environmental Authority මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන්ගේ කලා කුසලතා වර්ධනය... තවදුරටත් කියවන්න
මධ්‍යම පරිසර අධිකාරිය නව වසරේ වැඩ ඇරඹුම ආදර්ශවත්ව සමරයි 2020 වසරේ අලූත් අවුරුද්ද සැමරීමේ උත්සවයට සමගාමීව මධ්‍යම... තවදුරටත් කියවන්න