Tamil-SriLankaEnglish (UK)

“ක්‍රීඩා තරඟ වලදී පරිසර ආරක්ෂණය” නේවාසික වැඩසටහන

ජාතික ඔලිම්පික්  ආයතනය විසින් ශ්‍රී ලංකාවේ හා දකුණු ආසියානු  රටවල විශ්ව විද්‍යාල ක්‍රිඩා සමාජවල සිසුන් සඳහා නේවාසික වැඩසටහනක් 2019 නොවැම්බර් 22 සිට 25 දක්වා දියතලාව යුද හමුදා  විද්‍යාපීඨයේදී පැවැත්වීය.

ක්‍රීඩා තරඟ වලදී පරිසර ආරක්ෂණය යන තේමාව යටතේ මෙම වැඩසටහන ක්‍රියාවට නැංවු අතර අදාළ පාර්ශ්වකරුවන්ගේ සහයෝගයෙන් වැඩසටහන පවත්වන ලදී.

මධ්‍යම පරිසර අධිකාරිය විසින් මෙම වැඩසටහන සඳහා කීර්තිමත් සම්පත්දායකයන් සහභාගී කර වූ  අතර, මධ්‍යම පරිසර අධිකාරියේ, ප්‍රවර්ධන අංශයේ නිලධාරීන් ද සම්පත්දායකයින් ලෙස සම්බන්ධ විය.

 

20191123 152624IMG-20191125-WA0003IMG-20191125-WA0011IMG-20191125-WA0012IMG-20191127-WA0005 1NOA1NOA 2

Monday, 02 December 2019 10:20 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

wetQ

oilP

polys

bios

weerawilasin

 

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
බාලදක්ෂිකාවන් සඳහා වූ දැනුවත් කිරිමේ වැඩමුළුව බාලදක්ෂිකාවන්ගේ “මිහිතලය සුරකින්නිය” පදක්කම අරමුණු... තවදුරටත් කියවන්න
දක්ෂිණ අධිවේගී මාර්ගයේ රුක් රෝපණයක්... ඉහළ යන වායු දූෂණය හමුවේ ඊට පිළියමක් ලෙසිනුත් පාරිසරික... තවදුරටත් කියවන්න
“Kala Ulela” of the Central Environmental Authority මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන්ගේ කලා කුසලතා වර්ධනය... තවදුරටත් කියවන්න
මධ්‍යම පරිසර අධිකාරිය නව වසරේ වැඩ ඇරඹුම ආදර්ශවත්ව සමරයි 2020 වසරේ අලූත් අවුරුද්ද සැමරීමේ උත්සවයට සමගාමීව මධ්‍යම... තවදුරටත් කියවන්න