Tamil-SriLankaEnglish (UK)

කොළඹ පුරවරයේ තෝරා ගත් ප්‍රදේශ සඳහා වැසි ජල කළමනාකරණ සැලැස්මේ උපාය මාර්ගික පාරිසරික ඇගයීම - පාර්ශවකරුවන් සඳහා වැඩමුළුව

කොළඹ පුරවරයේ තෝරා ගත් ප්රrදේශ සඳහා සකස් කරනු ලබන වැසි ජල කළමනාකරණ සැලැස්මට අදාළ උපාය මාර්ගික පාරිසරික ඇගයීම සම්බන්ධයෙන් පාර්ශවකාර ආයතන සඳහා වන පළමු වැඩමුළුව 2019.11.05 දින මධ්යශම පරිසර අධිකාරියේ උපාය මාර්ගික පාරිසරික ඇගයීම් ඒකකය විසින් එම අධිකාරියේ ශ්රසවනාගාරයේ දී පවත්වන ලදි.


අදාළ රාජ්යම ආයතන, ප්රාරදේශීය ලේකම් කාර්යාල හා පළාත් පාලන ආයතනවල නියෝජිතයින් මෙම වැඩමුළුවට සහභාගී වූ අතර, කඩුඔය හා බොල්ගොඩ ජලාධාර ප්රලදේශවල ජල බස්නාව හා ගංවතුර පාලනය පිළිබඳව වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් ඔවුන් ගේ අදහස් හා යෝජනා ලබා ගන්නා ලදී.


ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් ජපන් ජාත්යුයන්තර සහයෝගීතා ආයතනයේ  සහයෝගයෙන් සකස් කරනු ලබන මෙම සැලැස්මේ උපාය මාර්ගික පාරිසරික ඇගයීම කොළඹ විශ්ව විද්යාෙලයේ තාක්ෂණික මැදිහත්වීම සහිතව සිදු කෙරේ.

 

IMG 2809IMG 2815IMG 2838IMG 2855

Wednesday, 13 November 2019 09:54 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

wetQ

oilP

polys

bios

weerawilasin

 

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
නීති විරෝධී පොලිතීන් තොගයක් හෝකන්දර දී අත්අඩංගුවට.... මධ්‍යම පරිසර අධිකාරිය වෙත ලැබුණු තොරතුරකට අනුව 2019 ජුනි... තවදුරටත් කියවන්න
බාලදක්ෂිකාවන් සඳහා වූ දැනුවත් කිරිමේ වැඩමුළුව බාලදක්ෂිකාවන්ගේ “මිහිතලය සුරකින්නිය” පදක්කම අරමුණු... තවදුරටත් කියවන්න
පරිසර නියමුවන්ගේ ඉන්දියානු සංචාරය සෑම වසරකම ජනාධිපති පදක්කම් ප්ර දානයේදී විශිෂ්ට සම්මාන... තවදුරටත් කියවන්න
දක්ෂිණ අධිවේගී මාර්ගයේ රුක් රෝපණයක්... ඉහළ යන වායු දූෂණය හමුවේ ඊට පිළියමක් ලෙසිනුත් පාරිසරික... තවදුරටත් කියවන්න
“ක්‍රීඩා තරඟ වලදී පරිසර ආරක්ෂණය” නේවාසික වැඩසටහන ජාතික ඔලිම්පික්  ආයතනය විසින් ශ්‍රී ලංකාවේ හා දකුණු... තවදුරටත් කියවන්න