Tamil-SriLankaEnglish (UK)

පරිසර නියමුවන්ගේ ඉන්දියානු සංචාරය

සෑම වසරකම ජනාධිපති පදක්කම් ප්ර දානයේදී විශිෂ්ට සම්මාන ලබන  පරිසර නියමුවන් හට  ඉන්දියානු සංචාරයක් ලබාදීමට  මධ්ය ම පරිසර අධිකාරිය කටයුතු කරනු ලබයි. ඒ අනුව පසුගිය වසරේ ජනාධිපති පරිසර නියමු පදක්කම ලබා, විශිෂ්ට සම්මාන ලබාගත් පාසල් 31ක සිසුන් 48 දෙනෙකු උදෙසා සැප්තැම්බර් මස දෙවන සතියේ දී ඉන්දියානු සංචාරය ලබාදීමට කටයුතු කර ඇත.
හොරණ ශ්රි්පාලි විද්යායලය, ගාල්ල රිච්මන්ඩ් විද්යාසලය, නුවර දිප්පිටිය ද්විතික පාසල, හම්බන්තොට බෝවලාන විද්යාවලය, මොණරාගල දුටුගැමුණු මධ්ය  විද්යා ලය, ඇඹිලිපිටිය මහා විද්යාදලය, බදුල්ල උඩවෙල මධ්යව විද්යා‍ලය, පැල්මඩුල්ල ගන්කන්ද මධ්යි විද්යානලය, ගාල්ල කරන්දෙණිය මධ්යය විද්යා ලය, පානදුර ශ්රීය සුමංගල බාලිකා විද්යාගලය, ගාල්ල සවුත්ලන්ඩ් විද්යාලලය, වත්තේගම ලුණුකැටියාමඩිත්ත මහා විද්යා ලය, රත්නපුර සුමන බාලිකා විද්යායලය, මාතර සුජාතා විද්යා ලය, මාතර ශාන්ත තෝමස් උසස් බාලිකා විද්යාදලය, කොළඹ විසාඛා විද්යාාලය, කුරුණෑගල උඩබදලව සුදර්ශන මහා විද්යා්ලය, ඉබ්බාගමුව කුඹුක්කැටේ මහා විද්යා ලය, කුරුණෑගල ශ්රීෑමත් ජෝන් කොතලාවල මහා විද්යාදලය, හම්බන්තොට අඹගහහේන මහා විද්යා ලය, මහනුවර මහාමායා බාලිකා විද්යා්ලය, මඩකලපුව ශාන්ත සිසිලියා බාලිකා විද්යාහලය, මහනුවර තෙල්දෙණිය ජාතික පාසල, හම්බන්තොට බෙලිඅත්ත ජාතික පාසල, කුරුණෑගල මලියදේව බාලිකා විද්යානලය,පොළොන්නරුව අලවාකුමුර මහා විද්යාෙලය හා වව්නියාව කූමන්කුලම් සිත්ති විනයාගර් විද්යාාලය නියෝජනය කරමින් පරිසර නියමුවන් මෙවර ඉන්දියානු සංචාරය සඳහා සුදුසුකම් ලබා ඇත.

 

Thursday, 05 September 2019 09:23 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

oilP

polys

bios

ReEBwaste

weerawilasin

 

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
බාලදක්ෂිකාවන් සඳහා වූ දැනුවත් කිරිමේ වැඩමුළුව බාලදක්ෂිකාවන්ගේ “මිහිතලය සුරකින්නිය” පදක්කම අරමුණු... තවදුරටත් කියවන්න
පරිසර නියමුවන්ගේ ඉන්දියානු සංචාරය සෑම වසරකම ජනාධිපති පදක්කම් ප්ර දානයේදී විශිෂ්ට සම්මාන... තවදුරටත් කියවන්න