Tamil-SriLankaEnglish (UK)

මධ්‍යම පරිසර අධිකාරියේ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන් සමඟ පවත්වන ලද විද්වත් කතිකාව සංවිධානය මානව සම්පත් සංවර්ධන ඒකකය

 

මෙම අධිකාරියේ ජ්‍යෙෂ්ඨ කළමනාකරණ නිලධාරීන් සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ මානව සම්පත් සංවර්ධන ඒකකය විසින් සංවිධානය කරන ලද විද්වත් කතිකාව 2019 අගෝස්තු මස 08 වන දින ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පවත්වන ලදී. මෙම වැඩමුළුවේ දී පරිසර පොලිස් ඒකකයේ කාර්යභාරය පිළිබඳ වයි.එම්.ජේ. යාපා බණ්ඩාර මහතා (ස්ථානාධිපති, පරිසර නාවික හා ආපදා කළමනාකරණ දිසා මෙහෙයුම් මැදිරිය සහ විශේෂ පොලිස් ඒකකය, මධ්‍යම පරිසර අධිකාරිය) විසින් විශේෂ දේශනයක් සිදුකරන ලදී. ඉන්පසුව 2019 පෙබරවාරි 08 සහ 09 දෙදින කුකුළේගඟ ලයා ලෙෂර්හිදී පැවති වැඩමුළුවේදී හඳුනා ගත් එක් එක් ඒකක/අංශවලට අදාළ ගැටලු සහ අභියෝග පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී.

 

 

 

Tuesday, 20 August 2019 06:34 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

oilP

polys

bios

ReEBwaste

weerawilasin

epas

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
බාලදක්ෂිකාවන් සඳහා වූ දැනුවත් කිරිමේ වැඩමුළුව බාලදක්ෂිකාවන්ගේ “මිහිතලය සුරකින්නිය” පදක්කම අරමුණු... තවදුරටත් කියවන්න
පරිසර නියමුවන්ගේ ඉන්දියානු සංචාරය සෑම වසරකම ජනාධිපති පදක්කම් ප්ර දානයේදී විශිෂ්ට සම්මාන... තවදුරටත් කියවන්න