Tamil-SriLankaEnglish (UK)

ලෝක පරිසර දින සැමරුම - 2019 - කිලිනොච්චි දිස්ත්‍රික්කය

මධ්‍යම පරිසර අධිකාරියේ කිලිනොච්චි කාර්යාලය මගින් 2019 ලෝක පරිසර දිනය වෙනුවෙන් කිලිනොච්චිය ස්කන්තපුරම් නො. 02 රජයේ දෙමළ මහා විද්‍යාලයේ දී සැමරුම් උත්සවය පවත්වන ලදී. මෙහිදි වායූ දුෂණය හා එහි බලපෑම පිළිබඳව සිසුන් දැනුවත් කරන ලදී.අනතුරුව පාසල් භූමිය පිරිසිදු කිරිමේ හා රුක්රෝපණය වැඩසටහනක් ද ක්‍රියාත්මක කරන ලදී. මේ සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් සමඟ ගුරුවරුන්, පරිසර නියමුවන් හා පාසල් සිසුන් සහභාගී වූහ.

IMG-0f0a88bcc479c992563ed71e57642a77-VIMG-b39923d73e0727448062222629a32fcd-VIMG-ef126f89c04931d0cb141d3abb67dee8-Vreceived 316194622636531received 485190565551534

Wednesday, 19 June 2019 06:09 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

oilP

polys

bios

ReEBwaste

weerawilasin

epas

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
ලෝක පරිසර දින සැමරුම - 2019 වව්නියා දිස්ත්‍රික්කය මධ්‍යම පරිසර අධිකාරියේ වව්නියා දිස්ත්‍රික් කාර්යාලයේ... තවදුරටත් කියවන්න
ලෝක පරිසර දින සැමරුම - 2019 - කිලිනොච්චි දිස්ත්‍රික්කය මධ්‍යම පරිසර අධිකාරියේ කිලිනොච්චි කාර්යාලය මගින් 2019 ලෝක... තවදුරටත් කියවන්න