Tamil-SriLankaEnglish (UK)

සනීපාරක්ෂක කසල පිරවුම් මධ්‍යස්ථානයේ සමස්ථ කාර්ය මණ්ඩලය සඳහා දෙදින නේවාසික පුහුණු වැඩමුළුව

දොම්පේ ග්‍රීන්පාක් කසල රැදවුම් මධ්‍යස්ථානයේ සමස්ථ කාර්ය මණ්ඩලය සඳහා  නේවාසික පුහුණු වැඩමුළුවක් 2019 මැයි මස 03 හා 04 යන දෙදින කැළණිය වෙදමුල්ල විශ්‍රාමිකයින්ගේ නිවාඩු නිකේතනයේ දී මධ්‍යම පරිසර අධිකාරියේ මානව සම්පත් සංවර්ධන ඵ්කකය විසින්  සංවිධානය කරන ලදී. කළමණාකරන හා මෘදු හැකියා වර්ධනය මෙහි මූලික අරමුණු විය. එක්ව අරමුණු ජයගමු(මානෙල් කුලරත්න මහත්මිය, අධ්‍යක්ෂ සමෘද්ධි නුවරඑළිය) , රාජකාරී ජීවිතයේදි විනය කළමනාකරණයේ වැදගත්කම( ජයන්ත චන්ද්‍රසීල මහතා, රාජ්‍ය පරිපාලන සේවයේ විශ්‍රාමික නිලධාරී), ස්වයං නායකත්වය තුළින් සාර්ථකත්වය කරා(දේශප්‍රිය ප්‍රනාන්දු මහතා, පුහුණු උපදේශක), රාජකාරියෙන් ඔබ්බට(ෂර්මන් මහතා, පුහුණු උපදේශක) හා රාජකාරී සංස්කෘතිය හඳුනාගමු( හර්ෂ රොද්‍රිගෝ මහතා, පුහුණු උපදේශක) යන මාතෘකා ඵම  වැඩමුළුවේදී සාකඡාවට ලක් විය.

IMG 0725IMG 0730IMG 0749IMG 0757IMG 0773IMG 0777IMG 0800IMG 0819IMG 0930IMG 0948IMG 0952

Thursday, 23 May 2019 10:19 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

oilP

polys

bios

ReEBwaste

weerawilasin

epas

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
ලෝක පරිසර දින සැමරුම - 2019 වව්නියා දිස්ත්‍රික්කය මධ්‍යම පරිසර අධිකාරියේ වව්නියා දිස්ත්‍රික් කාර්යාලයේ... තවදුරටත් කියවන්න
ලෝක පරිසර දින සැමරුම - 2019 - කිලිනොච්චි දිස්ත්‍රික්කය මධ්‍යම පරිසර අධිකාරියේ කිලිනොච්චි කාර්යාලය මගින් 2019 ලෝක... තවදුරටත් කියවන්න