Tamil-SriLankaEnglish (UK)

ජාතික පාරිසරික පනතේ ක්‍රියාකාරිත්වය හා පරිසර කළමනාකරණය සම්බන්ධ නිලධාරින් දැනුවත් කිරීම.

ජාතික පාරිසරික පනතේ ක්‍රියාකාරිත්වය හා කළමනාකරණ සම්බන්ධ ග්‍රාම නිලදාරින් ඇතුළු අනෙකුත් නිලධාරින් දැනුවත් කිරීමේ වැඩසටහන 2019.04.04 දින තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී.
එම වැඩසටහන සඳහා තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය, ග්‍රාම නිලධාරින්, පරිසර විෂයට සම්බන්ධ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය නිලධාරින්, පොලිසිය, මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ඇතුළු 66දෙනෙක් සහභාගි විය.
ජාතික පාරිසරික පනතේ ක්‍රියාකාරිත්වය හා පරිසර කළමනාකරණය පරිසර නීති පසුබිම් සහ ඒවායේ විකාශන, සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා සිදු කෙරෙන පාරිසරික බලපෑම් ඇගයීමේ ක්‍රියාවලිය, පාරිසරික අනුමැතිය ලබාදීම සම්බන්ධ දැනුවත් කිරීම සහකාර අධ්‍යක්ෂ එන්.ජී.එල්.සමරතුංග මහතා විසින් සිදු කරන ලදී.

 මෙම වැඩසටහනේදී ග්‍රාම නිලධාරින්ට මතු වී ඇති පාරි සරික ගැටළු සාකච්ඡා කර ඒ සම්බන්ධ දැනුවත්භාවය  ලබාදීමට පිය වර ගන්නා ල දී.

 

IMG 20190404 105833IMG 20190404 105933IMG 20190404 122144

Friday, 10 May 2019 06:02 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

oilP

polys

bios

ReEBwaste

weerawilasin

epas

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
ලෝක තෙත් බිම් දින සැමරුම මොනරාගල දිස්ත්‍රික්කය ලෝක තෙත් බිම් දිනයට සමගාමීව මධ්‍යම පරිසර අධිකාරියේ... තවදුරටත් කියවන්න
ලෝක තෙත් බිම් දින සැමරුම - මන්නාරම් දිස්ත්‍රික්කය ලෝක තෙත් බිම් දිනය නිමිති කරගනිමින් මධ්‍යම පරිසර... තවදුරටත් කියවන්න
ලෝක තෙත්බිම් දිනය 2019 - මුලතිව් දිස්ත්‍රික්කය ලෝක තෙත්බිම් දිනය නිමිති කරගනිමින් මධ්‍යම පරිසර... තවදුරටත් කියවන්න
ලෝක තෙත්බිම් දිනය 2019 - වව්නියා දිස්ත්‍රික්කය   ලෝක තෙත්බිම් දිනය නිමිති කරගනිමින් මධ්‍යම පරිසර... තවදුරටත් කියවන්න
කැළණි ගංගා ද්‍රෝණිය සංරක්ෂණය හා කළමනාකරණය සම්බන්ධ වැඩමුළුව. කැළණි ගංගා ද්‍රෝණිය සංරක්ෂණය හා කළමනාකරණය සම්බන්ධව ආර්ථික... තවදුරටත් කියවන්න