Tamil-SriLankaEnglish (UK)

ලෝක තෙත්බිම් දිනය 2019 - මුලතිව් දිස්ත්‍රික්කය

  • ලෝක තෙත්බිම් දිනය නිමිති කරගනිමින් මධ්‍යම පරිසර අධිකාරියේ මුලතිව් දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් විසින් දැනුවත් කිරිමේ වැඩසටහනක් සහ පැල සිටුවීමේ වැඩසටහනක් පෙබරවාරි මස 13 වන දින මුලතිව්, මුත්තයන්කණ්ඩු වම් ඉවුර දෙමළ බාලිකා විද්‍යාලයේ දී පවත්වන ලදී. මෙම අවස්ථාවට පරිසර නියමුවන්, පාසල් සිසුන් සහ පරිසර ළමා සමාජ වැඩසටහන භාර ගුරු මහත්මීන් සමඟ මධ්‍යම පරිසර අධිකාරියේ මුලතිව් කාර්යාලයේ නිලධාරීන් සහභාගී වූහ.
  • මෙම වැඩමුළුවේදී පිළිගැනීමේ කතාව මුලතිව්, මුත්තයන්කණ්ඩු වම් ඉවුර දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පති විසින් සිදුකරන ලද අතර, තෙත්බිම් හා දේශගුණික වෙනස් විම් පිළිබඳ දේශනය මධ්‍යම පරිසර අධිකාරියේ මුලතිව් දිස්ත්‍රික් කාර්යාලයේ පරිසර නිලධාරී, ජී. එහන්තන් මහතා විසින් සිදුකරන ලදී. මෙම අවස්ථාවට පරිසර නියමුවන් 35 දෙනෙකු පමණ සහභාගී වූ අතර, ඔවුන් විසින් දේශීය පළතුරු පැල 20 ක් පමණ සිටුවීම ද සිදුකරන ලදී. මෙම වැඩසටහන මධ්‍යම පරිසර අධිකාරියේ ස්වභාවික සම්පත් කළමනාකරණ ඒකකයේ අනුග්‍රාහයෙන් මුලතිව් දිස්ත්‍රික් කාර්යාල සංවිධානය කරන ලදී.

20190213 110341

20190213 110853

20190213 111115

20190213 111219

20190213 104732

Thursday, 28 February 2019 04:59 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

oilP

polys

bios

ReEBwaste

weerawilasin

epas

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
ජනාධිපති පරිසර නියමු පදක්කම් ප්‍රදානය - 2019 ශ්‍රී ලාංකේය අනාගත පුරවැසියන් පරිසර හිතකාමී ලෙස සමාජගත... තවදුරටත් කියවන්න
පරිසර හිතකාමී තාක්ෂණය ප්‍රවර්ධන වැඩසටහන තාක්ෂණික විද්‍යාලවල පරිසර හිතකාමී තාක්ෂණය හඳුන්වාදීමේ... තවදුරටත් කියවන්න
ලෝක තෙත් බිම් දින සැමරුම - මන්නාරම් දිස්ත්‍රික්කය ලෝක තෙත් බිම් දිනය නිමිති කරගනිමින් මධ්‍යම පරිසර... තවදුරටත් කියවන්න
ලෝක තෙත්බිම් දිනය 2019 - මුලතිව් දිස්ත්‍රික්කය ලෝක තෙත්බිම් දිනය නිමිති කරගනිමින් මධ්‍යම පරිසර... තවදුරටත් කියවන්න
ලෝක තෙත්බිම් දිනය 2019 - වව්නියා දිස්ත්‍රික්කය   ලෝක තෙත්බිම් දිනය නිමිති කරගනිමින් මධ්‍යම පරිසර... තවදුරටත් කියවන්න