Tamil-SriLankaEnglish (UK)

ලෝක තෙත් බිම් දින සැමරුම - මන්නාරම් දිස්ත්‍රික්කය

  • ලෝක තෙත් බිම් දිනය නිමිති කරගනිමින් මධ්‍යම පරිසර අධිකාරියේ මන්නාරම් දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් විසින් පැලසිටුවීමේ වැඩසටහනක් පෙබරවාරි මස 22 වන දින මන්නාරම්, නරවිල්කුලම් දෙමළ බාලිකා විද්‍යාලයේ දී පවත්වන ලදී. මෙම අවස්ථාවේ දී විදුහලේ විදුහල්පතිතුමන් විසින් වැඩසටහන පිළිබඳ හැඳින්වීමක් හා අරමුණු පැහැදිලි කරන ලදී.
  • මන්නාරම් දිස්ත්‍රික් කාර්යාලයේ ස්ථාන භාර නිලධාරි ආචාර්ය හේමලතා මහත්මිය විසින් තෙත්බිම් වල වැදගත්කම හා ආරක්ෂා කර ගැනීම පිළිබඳව දේශනයක් සිදුකළ අතර රුක් රෝපණයෙහි වැදගත්කම පිළිබඳව මන්නාරම් දිස්ත්‍රික් පරිසර නියමු උපදේශක තුමන් විසින් දේශනයක් සිදුකරන ලදී. එමෙන්ම තෙත්බිම් හා අධ්‍යාපන පිළිබඳව දේශනයක් මන්නාරම් දිස්ත්‍රික් පරිසර නියමු කොමසාරිස් තුමන් විසින් සිදු කරන ලදී.මෙම අවස්ථාවට මන්නාරම් දිස්ත්‍රික් ස්ථාන භාර නිලධාරී ආචාර්ය හේමලතා මහත්මිය, මන්නාරම් නරවිලිකුලම් දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පති ටී. ගුණසේගරන් මහතා, පරිසර නියමු දිස්ත්‍රික් උපදේශක එස්. විෂ්වරාජා මහතා හා මන්නාරම් දිස්ත්‍රික් පරිසර නියමු කොමසාරිස් පී. කරන් යන මහත්ම මහත්මීන් සහභාගි වූහ.

20190222 095520

20190222 100027

20190222 100245

20190222 100404

20190222 100417

20190222 101827

Thursday, 28 February 2019 04:55 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

oilP

polys

bios

ReEBwaste

weerawilasin

epas

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
ජනාධිපති පරිසර නියමු පදක්කම් ප්‍රදානය - 2019 ශ්‍රී ලාංකේය අනාගත පුරවැසියන් පරිසර හිතකාමී ලෙස සමාජගත... තවදුරටත් කියවන්න
පරිසර හිතකාමී තාක්ෂණය ප්‍රවර්ධන වැඩසටහන තාක්ෂණික විද්‍යාලවල පරිසර හිතකාමී තාක්ෂණය හඳුන්වාදීමේ... තවදුරටත් කියවන්න
ලෝක තෙත් බිම් දින සැමරුම - මන්නාරම් දිස්ත්‍රික්කය ලෝක තෙත් බිම් දිනය නිමිති කරගනිමින් මධ්‍යම පරිසර... තවදුරටත් කියවන්න
ලෝක තෙත්බිම් දිනය 2019 - මුලතිව් දිස්ත්‍රික්කය ලෝක තෙත්බිම් දිනය නිමිති කරගනිමින් මධ්‍යම පරිසර... තවදුරටත් කියවන්න
ලෝක තෙත්බිම් දිනය 2019 - වව්නියා දිස්ත්‍රික්කය   ලෝක තෙත්බිම් දිනය නිමිති කරගනිමින් මධ්‍යම පරිසර... තවදුරටත් කියවන්න