Tamil-SriLankaEnglish (UK)

ලෝක තෙත් බිම් දින සැමරුම මොනරාගල දිස්ත්‍රික්කය

  • ලෝක තෙත් බිම් දිනයට සමගාමීව මධ්‍යම පරිසර අධිකාරියේ මොනරාගල දිස්ත්‍රික් කාර්යාලය විසින් වැඩසටහනක් පෙබරවාරි මස 08 වන දින පරිසර නියමුවන්ගේ සහභාගීත්වයෙන් මොනරාගල මීපන වැව ආශ්‍රිතව සිදුකරන ලදී. මෙම වැඩසටහනේ දී ක්ෂේත්‍ර චාරිකාවක් හා මීපන ප්‍රදේශය තුළ මූලික සමීක්ෂණයක් සිදු කිරීම පිළිබඳව පරිසර නියමුවන් දැනුවත් කරන ලදී. එමෙන්ම තෙත් බිම් ක්ෂේත්‍ර පරීක්ෂණ ක්‍රම හා ජෛව විවිධත්ව පිළිබඳව ද දැනුවත් කරන ලදී. මෙම අවස්ථාවේ දී ඌව පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ මහාචාර්ය පියාල් මරසිංහ මහතා මධ්‍යම පරිසර අධිකාරියේ මොනරාගල කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ කේ. ජී. එස්. රුක්ෂාන් මහතා හා එම කාර්යාලයේ පරිසර නිලධාරීන් විසින් දේශන පවත්වන ලදී.

IMG 0833

IMG 0854

IMG 0856

IMG 0857

IMG 0860

IMG 0871

IMG 0903

IMG 0962

IMG 0981

IMG 0989

Thursday, 28 February 2019 04:51 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

oilP

polys

bios

ReEBwaste

weerawilasin

epas

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
ලෝක තෙත් බිම් දින සැමරුම මොනරාගල දිස්ත්‍රික්කය ලෝක තෙත් බිම් දිනයට සමගාමීව මධ්‍යම පරිසර අධිකාරියේ... තවදුරටත් කියවන්න
ලෝක තෙත් බිම් දින සැමරුම - මන්නාරම් දිස්ත්‍රික්කය ලෝක තෙත් බිම් දිනය නිමිති කරගනිමින් මධ්‍යම පරිසර... තවදුරටත් කියවන්න
ලෝක තෙත්බිම් දිනය 2019 - මුලතිව් දිස්ත්‍රික්කය ලෝක තෙත්බිම් දිනය නිමිති කරගනිමින් මධ්‍යම පරිසර... තවදුරටත් කියවන්න
ලෝක තෙත්බිම් දිනය 2019 - වව්නියා දිස්ත්‍රික්කය   ලෝක තෙත්බිම් දිනය නිමිති කරගනිමින් මධ්‍යම පරිසර... තවදුරටත් කියවන්න
කැළණි ගංගා ද්‍රෝණිය සංරක්ෂණය හා කළමනාකරණය සම්බන්ධ වැඩමුළුව. කැළණි ගංගා ද්‍රෝණිය සංරක්ෂණය හා කළමනාකරණය සම්බන්ධව ආර්ථික... තවදුරටත් කියවන්න