Tamil-SriLankaEnglish (UK)

කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පරිසර නියමු විදුහල්පතිවරුන් සඳහා පැවැත් වූ පුහුණු වැඩසටහන.

  • කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පරිසර නියමු වැඩසටහන ක්‍රියාත්මක පාසල් වල විදුහල්පතිවරුන් වෙනුවෙන් පරිසර නියමු වැඩසටහන පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් පෙබරවාරි මස 21 වන දින කිලිනොච්චි කලාප අධ්‍යාපන කාර්යාලයේ දී පවත්වන ලදී. කිලිනොච්චි කලාප අධයාපන කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ, පී. අරුන්තවච්චෙල්වන් මහතාගේ අනුග්‍රහයෙන්, මධ්‍යම පරිසර අධිකාරියේ කිලිනොච්චි දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරින් විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.මෙම වැඩමුළුව සංවිධානය කිරීමේ ප්‍රධාන අරමුණ වූයේ, ජාතික පරිසර නියමු වැඩසටහන කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පාසල් වල ක්‍රියාත්මක කිරිමේ වැදගත්කම දිස්ත්‍රික්කයේ පාසල් වල විදුහල්පතිවරුන්ට අවධාරණය කිරිමයි.
  • මෙම අවස්ථාව සඳහා උතුරු පළාත් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ, ටී. සුබෝහරන් මහතා, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (විද්‍යා) ඒ. සිවනාරුල්රාජ්, කිලිනොචිචි දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන්, පරිසර නියමු දිස්ත්‍රික් උපදේශකවරුන්, පරිසර නියමු කලාප කොමසාරිස්වරුන් මෙම අවස්ථාවට සහභාගී වූහ.

20190221 091629

20190221 092414

20190221 092613

20190221 102132

 

Thursday, 28 February 2019 04:41 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

oilP

polys

bios

ReEBwaste

weerawilasin

epas

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
ලෝක තෙත් බිම් දින සැමරුම මොනරාගල දිස්ත්‍රික්කය ලෝක තෙත් බිම් දිනයට සමගාමීව මධ්‍යම පරිසර අධිකාරියේ... තවදුරටත් කියවන්න
ලෝක තෙත් බිම් දින සැමරුම - මන්නාරම් දිස්ත්‍රික්කය ලෝක තෙත් බිම් දිනය නිමිති කරගනිමින් මධ්‍යම පරිසර... තවදුරටත් කියවන්න
ලෝක තෙත්බිම් දිනය 2019 - මුලතිව් දිස්ත්‍රික්කය ලෝක තෙත්බිම් දිනය නිමිති කරගනිමින් මධ්‍යම පරිසර... තවදුරටත් කියවන්න
ලෝක තෙත්බිම් දිනය 2019 - වව්නියා දිස්ත්‍රික්කය   ලෝක තෙත්බිම් දිනය නිමිති කරගනිමින් මධ්‍යම පරිසර... තවදුරටත් කියවන්න
කැළණි ගංගා ද්‍රෝණිය සංරක්ෂණය හා කළමනාකරණය සම්බන්ධ වැඩමුළුව. කැළණි ගංගා ද්‍රෝණිය සංරක්ෂණය හා කළමනාකරණය සම්බන්ධව ආර්ථික... තවදුරටත් කියවන්න