Tamil-SriLankaEnglish (UK)

ගාල්ල දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් පරිසර විෂය ක්ෂේත්‍රය පිළිබඳව දැනුවත් කෙරේ.

 ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය, ස්වභාවික සම්පත් කළමනාකරණය, පොලීතීන්භාවිතය පාලනය සම්බන්ධ චක්‍රලේඛ, පාරිසරික වාර්තා සකස්කිරීම සහ පරිසර සංරක්ෂණය යන විෂය ක්ෂේත්‍ර සම්බන්ධව, ගාල්ලදිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන් 02 ක් පෙබරවාරි මස 14 වන හා 18 වන දිනයන්හි දී රූමස්සල සොබාකෙත මධ්‍යස්ථානයේදීපවත්වන ලදී.

ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම්කාර්යාලීය නිලධාරීන් සදහා පැවති වැඩසටහන සඳහා තාක්ෂණ නිලධාරීන්, සංවර්ධනනිලධාරීන් ඇතුළුව නිලධාරීන් 47 ක් සහභාගී වූ අතර, ගාල්ල දිස්ත්‍රික් වැඩසටහන සඳහා සහකාරප්‍රාදේශීය ලේකම්වරු, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂවරු (සැළසුම්), නිලධාරීන් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි පරිසර විෂය භාරව කටයුතු කරනනිලධාරීන් 38 දෙනෙකු සහභාගී වූහ.

මෙහිදි නිලධාරීන්ට ඉහත ක්ෂේත්‍රයන් පිළිබඳව න්‍යායික හා ප්‍රායෝගික දැනුවත් කිරීම් කටයුතු සිදුකරන ලදී. මෙම අවස්ථාවට දකුණු පළාත් පරිසරඅමාත්‍යාංශයේ ලේකම් ඒ.යූ වේලාරත්න මහතා සමඟ මධ්‍යම පරිසර අධිකාරියේ දකුණු පළාත්අධ්‍යක්ෂ සුසන්ත වෙදගේ, නියෝජ්‍ය අධ්‍යක්ෂ සුනිල් ගරුසිංහ යන මහත්වරුඇතුළු දකුණු පළාත් කාර්යාලයේ නිලධාරීන් ද සහභාගී වූහ.

g1

g2

g3

g4

Thursday, 28 February 2019 03:37 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

oilP

polys

bios

ReEBwaste

weerawilasin

epas

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
ලෝක තෙත් බිම් දින සැමරුම මොනරාගල දිස්ත්‍රික්කය ලෝක තෙත් බිම් දිනයට සමගාමීව මධ්‍යම පරිසර අධිකාරියේ... තවදුරටත් කියවන්න
ලෝක තෙත් බිම් දින සැමරුම - මන්නාරම් දිස්ත්‍රික්කය ලෝක තෙත් බිම් දිනය නිමිති කරගනිමින් මධ්‍යම පරිසර... තවදුරටත් කියවන්න
ලෝක තෙත්බිම් දිනය 2019 - මුලතිව් දිස්ත්‍රික්කය ලෝක තෙත්බිම් දිනය නිමිති කරගනිමින් මධ්‍යම පරිසර... තවදුරටත් කියවන්න
ලෝක තෙත්බිම් දිනය 2019 - වව්නියා දිස්ත්‍රික්කය   ලෝක තෙත්බිම් දිනය නිමිති කරගනිමින් මධ්‍යම පරිසර... තවදුරටත් කියවන්න
කැළණි ගංගා ද්‍රෝණිය සංරක්ෂණය හා කළමනාකරණය සම්බන්ධ වැඩමුළුව. කැළණි ගංගා ද්‍රෝණිය සංරක්ෂණය හා කළමනාකරණය සම්බන්ධව ආර්ථික... තවදුරටත් කියවන්න