Tamil-SriLankaEnglish (UK)

මන්නාරම් දිස්ත්‍රික්කයේ පරිසර නියමු වැඩසටහන ශක්තිමත් කිරීම සඳහා විදුහල්පතිවරුන් හට පුහුණු වැඩසටහන.

පරිසර නියමු වැඩසටහන ශක්තිමත්ව පාසල් පරිසරය තුල ක්‍රියාත්මක කිරීමේ මූලික අරමුණ ඇතිව මධ්‍යම පරිසර අධිකාරිය මන්නාරම් දිස්ත්‍රික් කාර්යාලය මගින් මන්නාරම් දිස්ත්‍රික්කයේ පාසල් වල විදුහල්පතිවරුන් සඳහා පුහුණු වැඩසටහනක් 2019/02/14 වන දින ශාන්ත එක්ස්පියර් පිරිමි ජාතික පාසලේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කරන ලදී.

පරිසර නියමු වැඩසටහන පිළිබඳව හැදින්වීමක් සහ මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම පිළිබඳව මන්නාරම් දිස්ත්‍රික් ස්ථාන භාර නිලධාරිනී ආචාර්ය හේමලතා මහත්මිය විසින් ඉදිරිපත් කරන ලදී.

මීට අමතරව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ දී අධ්‍යාපන අමාත්‍යාංයේ වගකීම පිළිබඳව ද විස්තර කරන ලදී.
මෙම වැඩසටහන සඳහා මන්නාරම් කලාප අධ්‍යක්ෂ කේ. ජේ. බ්‍රැට්ලි මහතා හා මඩු කලාප අධ්‍යක්ෂ කේ. සත්‍යපාලන් යන මහත්වරුන් විශේෂ ආරාධිතයන් ලෙස සහභාගී වූ අතර උතුරු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පරිසර සම්බන්ධීකාරක කේ. ඒ. සිවනාරුලාරජ මහතා යන අය සහභාගී විය.

20190214 08332420190214 08382520190214 08425520190214 08474320190214 121046

Friday, 15 February 2019 10:32 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

oilP

polys

bios

ReEBwaste

weerawilasin

epas

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
ජනාධිපති පරිසර නියමු පදක්කම් ප්‍රදානය - 2019 ශ්‍රී ලාංකේය අනාගත පුරවැසියන් පරිසර හිතකාමී ලෙස සමාජගත... තවදුරටත් කියවන්න
පරිසර හිතකාමී තාක්ෂණය ප්‍රවර්ධන වැඩසටහන තාක්ෂණික විද්‍යාලවල පරිසර හිතකාමී තාක්ෂණය හඳුන්වාදීමේ... තවදුරටත් කියවන්න
ලෝක තෙත් බිම් දින සැමරුම - මන්නාරම් දිස්ත්‍රික්කය ලෝක තෙත් බිම් දිනය නිමිති කරගනිමින් මධ්‍යම පරිසර... තවදුරටත් කියවන්න
ලෝක තෙත්බිම් දිනය 2019 - මුලතිව් දිස්ත්‍රික්කය ලෝක තෙත්බිම් දිනය නිමිති කරගනිමින් මධ්‍යම පරිසර... තවදුරටත් කියවන්න
ලෝක තෙත්බිම් දිනය 2019 - වව්නියා දිස්ත්‍රික්කය   ලෝක තෙත්බිම් දිනය නිමිති කරගනිමින් මධ්‍යම පරිසර... තවදුරටත් කියවන්න