Tamil-SriLankaEnglish (UK)

පරිසර හිතකාමී තාක්ෂණය ප්‍රවර්ධන වැඩසටහන

තාක්ෂණික විද්‍යාලවල පරිසර හිතකාමී තාක්ෂණය හඳුන්වාදීමේ වැඩසටහනක් පසුගිය දා රත්මලාන තාක්ෂණික විද්‍යාලයේ දී පරිසර අධ්‍යාපන අංශය විසින් පැවැත්විය.
තාක්ෂණ විද්‍යාලයේ පළමු වසරේු සිසු සිසුවියන් 250 ක් පමණ මෙම වැසසටහන හා සම්බන්ධ විය. පරිසර හිතකාමී තාක්ෂණය හඳුන්වාදීම හා ප්‍රවර්ධනය මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණය.
තිරසාරත්ව හා බලශක්ති උපදේශක සේන පීරිස් මහතා ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ජේ. එම්. යූ. ඉන්ද්‍රරත්න මහතා හා පරිසර අධ්‍යාපන අංශයේ අධ්‍යක්ෂ පේමරත්න දිසානායක මහතා විසින් පරිසර හිතකාමී තාක්ෂණය, ඝන අපද්‍රව්‍ය කළමනාකරණය හා හරිත ගොඩනැගිලි සංකල්පය ආදිය පිළිබඳව දේශන පවත්වන ලදී.
ඉදිරියේ දී මෙම වැඩසටහන අනෙකුත් තාක්ෂණික විද්‍යාල වල ද පැවැත්වීමට නියමිතය.

IMG 0964IMG 0967IMG 0974IMG 1006IMG 1016IMG 1033IMG 1057

 

Wednesday, 06 February 2019 04:56 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

oilP

polys

bios

ReEBwaste

weerawilasin

epas

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
කසළ කළමනාකරණය තුළින් ඩෙංගු වැළැක්වීම දැනුවත් කිරීමේ වැඩසටහන වර්තමානයේදී ශ්රීළ ලංකාව තුළ ඩෙංගු රෝගය පාරිසරික, සෞඛ්යත... තවදුරටත් කියවන්න
රෝග නිවාරණයට දේශීය ඥාණය අපේ රටේ වසර දහස් ගණනක් තිස්සේ පරපුරෙන් පරපුරට රැකගෙන ආ... තවදුරටත් කියවන්න
ඩෙංගු මර්දන වැඩසටහන-2018 ඩෙංගු වසංගතය නැවතත් වර්ධනය වීමේ ප්‍රවණතාවයක් පවතින බැවින්... තවදුරටත් කියවන්න
වාර්ෂිකව සුහද හමුව - 2019 මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් වාර්ෂිකව... තවදුරටත් කියවන්න
ගම්පහ දිස්ත්‍රික් පරිසර නියමු කාර්ය භාර ගුරුභවතුන් දැනුවත් කෙරේ ගම්පහ දිස්ත්‍රික්කයේ පරිසර නියමු කාර්ය භාර ගුරුභවතුන් සහ... තවදුරටත් කියවන්න
ලෝක තෙත්බිම් දින ජාතික වැඩසටහන - 2019 පෙබරවාරි 02 සෑම වසරකම පෙබරවාරි 02 දිනට යෙදෙන ලෝක තෙත්බිම් දිනය... තවදුරටත් කියවන්න