Tamil-SriLankaEnglish (UK)

ජනාධිපති පරිසර නියමු පදක්කම් ප්‍රදානය - 2019

ශ්‍රී ලාංකේය අනාගත පුරවැසියන් පරිසර හිතකාමී ලෙස සමාජගත කරමින් අපේ මාතෘ භූමියේ සුන්දර පරිසර උරුමය මතු පරපුරට දායාද කිරීම මුඛ්‍ය අරමුණ කර ගනිමින් මධ්‍යම පරිසර අධිකාරිය විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේ පූර්ණ අනුග්‍රහයෙන් ජාතික පරිසර නියමු වැඩසටහන මෙරට පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක කරනු ලබයි. මෙවර පරිසර නියමු ජනාධිපති පදක්කම් ප්‍රදානය ‍අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්, අධ්‍යාපන අමාත්‍ය ගරු නීතීඥ අකිල විරාජ් කාරියවසම් මැතිතුමාගේ සහ පරිසර සංවර්ධන හා මහවැලි රාජ්‍ය අමාත්‍ය, පරිසර නියෝජ්‍ය අමාත්‍ය ගරු අජිත් මාන්නප්පෙරුම මැතිතුමා ඇතුළු සම්භාවනිය අමුත්තන්ගේ සහභාගීත්වයෙන් 2019 ජනවාරි මස 30 වනදා පස්වරු 1.30 ට කොළඹ කොටුවේ පිහිටි, ජනාධිපති මන්දිරයේදී පැවැත්විය.

ඉතා සැලසුම් සහගත වැඩපිළිවෙලක් යටතේ අධ්‍යාපන අමාත්‍යාංශයේ පූර්ණ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක කරන මෙම වැඩසටහනේ පදක්කම් 05 ක් ලබා ගැනීම සඳහා පරිසර කඩඉම් ක්‍රියාත්මක වේ. ඒ යටතේ පරිසර නියමු, හරිත, රජත, ස්වර්ණ වර්ණ හා ජනාධිපති පදක්කම වශයෙන් එම කඩඉම් ක්‍රියාත්මක වේ. 8 වන වරට පැවැත්වෙන 2019 පදක්කම් ප්‍රදානය සඳහා මොණරාගල, රත්නපුර, කලුතර, කුරුණෑගල, පොළොන්නරුව, බදුල්ල, මඩකලපුව, මහනුවර, හම්බන්තොට, වව්නියාව, කොළඹ, ගම්පහ, මාතර, ගාල්ල හා පුත්තලම යන දිස්ත්‍රික්ක නියෝජනය කරමින් පාසල් 40 ක පරිසර නියමුවන් 93ක් මෙවර ජනාධිපති පදක්කම ලබාගැනීමට සුදුසුකම් ලැබිණ.

මීට අමතරව 2018 වර්ෂයේ ජනාධිපති පදක්කම් ලාභීන් 18 දෙනෙකු බිහිකරලීම වෙනුවෙන් මොනරාගල දිස්ත්‍රික් කාර්යාලයේ ස්ථාන භාර නිලධාරී ආර්. ජී. එස්. රුක්ෂාන් මහතා විශිෂ්ට සේවා සම්මානයෙන් පිදුම් ලැබූ අතර මොනරාගල දිස්ත්‍රික් කාර්යාලය හොඳම දිස්ත්‍රික් කාර්යාලය ලෙස තේරී පත්විය. එමෙන්ම 2018 වර්ෂයේ ජනාධිපති පදක්කම් ලාභීන් 08 දෙනෙකු බිහිකරලීම උදෙසා මො/ දුටුගැමුණු ජාතික පාසලේ විදුහල්පති ආර්. එම්. සෙනෙවිරත්න මහතා හොඳම පාසල සඳහා වූ විශිෂ්ට සේවා සම්මානයෙන් පිදුම් ලැබිණ.

පරිසර නියමු ජනාධිපති පදක්කම්ලාභීයාගේ නම පාසලේ නම හා ලිපිනය
1 දිවංග විශ්මජිත් බණ්ඩාර ශ්‍රීපාලි විද්‍යාලය, හොරණ
2 තිරුනි එරන්දි ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලය, පානදුර
3 තරුෂි මහේෂිකා සිල්වා ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලය, පානදුර
4 ආදිත්‍යා අනුත්තරා ජයවර්ධන සවුත්ලන්ඩ් විද්‍යාලය, ගාල්ල
5 ශාමික ඉමන්ත රිච්මන්ඩ් විද්‍යාලය, ගාල්ල
6 සෙව්වන්දි ලුණුකැටියාමඩිත්ත මහා විද්‍යාලය, මහනුවර
7 රන්දික දිල්ශාන් උපතිස්ස දිප්පිටිය ද්විතියික පාසල, මහනුවර
8 බිනරි පබසරා සුමන බාලිකා විද්‍යාලය, රත්නපුර
9 කිත්මා තුල්හාරි සුජාතා විද්‍යාලය, මාතර
10 භාෂිත දිල්ශාන් බෝවල කනිෂ්ට විද්‍යාලය, බෝවල
11 කාවින්ද්‍යා සංදීපනි සුමන බාලිකා විද්‍යාලය, රත්නපුර
12 පුලස්ති හේෂාන් දුටුගැමුණු ජාතික පාසල, බුත්තල
13 අයි පී ලොකුලියන දුටුගැමුණු ජාතික පාසල, බුත්තල
14 සරුනි සසිනිඳු ශාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලය, මාතර
15 සචිනි ශෂිකලා නන්දසිරි දුටුගැමුණු ජාතික පාසල, බුත්තල
16 ඉන්දීවරී පෙරේරා විශාකා විද්‍යාලය, කොළඹ
17 විහඟ සත්සර දේශාන් බෝධිමළුව විද්‍යාලය, ඇඹිලිපිටිය
18 පියුමි මධුශානි ගුණරත්න උඩබදලව සුදර්ශන මහා විද්‍යාලය, උඩබදලව
19 රෝෂාන් චම්පික මනමේන්ද්‍ර උඩවෙල මධ්‍ය විද්‍යාලය, බදුල්ල
20 උත්කර්ෂා චන්ද්‍රසේන විශාකා විද්‍යාලය, කොළඹ
21 ඉමාෂා මාධවී ශ්‍රීපාලි විද්‍යාලය, හොරණ
22 අමිත් මධුසංඛ බෝධිමළුව විද්‍යාලය, ඇඹිලිපිටිය
23 ක්‍රිෂාන්ති නවෝද්‍යා නෙත්මිනි නාඹිරිත්තවැව මහා විද්‍යාලය, ඉබ්බාගමුව
24 මධුෂානි රණසිංහ උඩබදලව සුදර්ශන මහා විද්‍යාලය, උඩබදලව
25 යේෂිකා තරින්දි මුණසිංහ ශ්‍රීපාලි විද්‍යාලය, හොරණ
26 සහන් සන්දීප ජයරත්න දිප්පිටිය ද්විතියික පාසල, මහනුවර
27 හෂිනි අනුත්තරා චන්ද්‍රකුමාර ලුණුකැටියාමඩිත්ත මහා විද්‍යාලය, මහනුවර
28 අනුපමා සෙත්මිණි රාජපක්ෂ නාඹිරිත්තවැව මහා විද්‍යාලය, ඉබ්බාගමුව
29 තරුෂි රවින්ද්‍යා බණ්ඩාරනායක දුටුගැමුණු ජාතික පාසල, බුත්තල
30 සේමිණි තමාලිකා අඹගහහේන මහා විද්‍යාලය, හම්බන්තොට
31 තත්සරණී වීරසිංහ දුටුගැමුණු ජාතික පාසල, බුත්තල
32 ලක්ෂිකා සෙව්වන්දි ප්‍රනාන්දු ශ්‍රීපාලි විද්‍යාලය, හොරණ
33 දනුෂ්ක ලක්ෂාන් බෝවල කනිෂ්ට විද්‍යාලය, බෝවල
34 දුවිඳු තිලාන් කරන්දෙනිය ජාතික පාසල, කරන්දෙනිය
35 දිනුෂි කිත්සිරි තෙල්දෙනිය ජාතික පාසල, තෙල්දෙනිය
36 සඳුනි මධුවින්දි හේවාවිතාරණ සුමන බාලිකා විද්‍යාලය, රත්නපුර
37 අරුල්ජොන්සන් තද්ශයිනි ශාන්ත සිසිලියා කාන්තා විද්‍යාලය, මඩකලපුව
38 ශම්මුගනාදන් ප්‍රියදර්ශිකා කූමන්කුලම් සිත්ති විනායගර් විද්‍යාලය
39 සුභාෂ්කරන් ශෝබිකා ශාන්ත සිසිලියා කාන්තා විද්‍යාලය, මඩකලපුව
40 රවීන්තිරන් තබේශාන් කූමන්කුලම් සිත්ති විනායගර් විද්‍යාලය
41 ලක්ස්ශානා රන්ජිත්කුමා වින්සන්ට් උසස් බාලිකා විද්‍යාලය
42 එම් එස් ෆාතිමා ශරූෆා මීරා බාලිකා ජාතික පාසල
43 සිවපලන් තෙනුජා කූමන්කුලම් සිත්ති විනායගර් විද්‍යාලය
44 යෝගනාදන් කිශෝමිනි ශාන්ත සිසිලියා කාන්තා විද්‍යාලය, මඩකලපුව
45 මහේන්ත්‍රිරලිංගම් ශේෂානන්ත් වාලච්චේනයි හින්දු විද්‍යාලය
46 එම් ආර් එම් රසාන් අල් - අක්ෂා ජාතික පාසල, පුත්තලම
47 කුමාරි අබේරුවන් තෙල්දෙනිය ජාතික පාසල, තෙල්දෙනිය
48 අශ්විනි මනීෂා උත්තමාංගි සුමන බාලිකා විද්‍යාලය, රත්නපුර
49 චේලක තීක්ෂණ දුටුගැමුණු ජාතික පාසල, බුත්තල
50 චතුනි අමන්දා හේවා අඹේපිටිය සුජාතා විද්‍යාලය, මාතර
51 තරුෂි අමා රුවන්පතිරණ බෙලිඅත්ත ජාතික පාසල, බෙලිඅත්ත
52 විකාෂ් ප්‍රමෝද් බෝධිමළුව විද්‍යාලය, ඇඹිලිපිටිය
53 අවිශ්කා කාවින්දි ජයලත් නාඹිරිත්තවැව මහා විද්‍යාලය, ඉබ්බාගමුව
54 තුලංග ප්‍රභාත් දුටුගැමුණු ජාතික පාසල, බුත්තල
55 හිරුණි සෞභාග්‍යා ලක්මාලි අලවාකුඹුර මහා විද්‍යාලය, අරලගංවිල
56 ඉමාෂි මල්ෂා ශ්‍යාමල්කි අලවාකුඹුර මහා විද්‍යාලය, අරලගංවිල
57 චතුරිකා ප්‍රියදර්ශනී උඩවෙල මධ්‍ය විද්‍යාලය, බදුල්ල
58 සිතාරා දිල්හාරි කොඩිතුවක්කු ලුණුකැටියාමඩිත්ත මහා විද්‍යාලය, මහනුවර
59 හිරුෂි වාසනා මහගමගේ ශාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලය, මාතර
60 මිහිඳු කලන ගවේෂ් රත්නායක උඩවෙල මධ්‍ය විද්‍යාලය, බදුල්ල
61 ඉමේෂා ගයන්ති විජේසිංහ සුමන බාලිකා විද්‍යාලය, රත්නපුර
62 කාවින්ද්‍යා ද සිල්වා උඩවෙල මධ්‍ය විද්‍යාලය, බදුල්ල
63 ශෂිනිකා ජයසිංහ සුමන බාලිකා විද්‍යාලය, රත්නපුර
64 ලක්ෂාන් දිලීෂ ලුණුකැටියාමඩිත්ත මහා විද්‍යාලය, මහනුවර
65 ප්‍රබෝධා හර්ෂණී දිසානායක නාඹිරිත්තවැව මහා විද්‍යාලය, ඉබ්බාගමුව
66 තිසර මධුෂාන් මගුලාගම මහා විද්‍යාලය, කුලියාපිටිය
67 අයේෂා නදීශානි බිබිලමුල්ල කනිෂ්ට විද්‍යාලය, බිබිලමුල්ල
68 සප්නා මධුංරගනී යසරත්න නන්නපුරාව මහා විද්‍යාලය, නන්නපුරාව
69 අචිනි කෞශල්‍යා මධුභාෂිණි දිප්පිටිය ද්විතියික පාසල, මහනුවර
70 දුලංජි විමන්දිකා දුටුගැමුණු ජාතික පාසල, බුත්තල
71 මිහිසරා ලියාමිනි ගොඩකන්ද අනුලා විද්‍යාලය, නුගේගොඩ
72 ජනිත මධුෂාන් රන්ජන් විජයරත්න මහා විද්‍යාලය, බුත්තල
73 යූ ආර් ආර් රණසිංහ දෙහිගස්පේ ඩඩ්ලි සේනානායක මහා විද්‍යාලය, දෙහිගස්පේ
74 ගීතිකා ප්‍රබෝධ්‍යා රාජකීය විද්‍යාලය, කුමාරම්පිටිය
75 උමයංගනී උමේෂිකා ධර්මපාල මහා විද්‍යාලය, බණ්ඩාරවෙල
76 ගිම්හාර කාවින්දි මාන්නගේ ශ්‍රීපාලි විද්‍යාලය, හොරණ
77 ශෂිකලා ශිහානි බෝවල කනිෂ්ට විද්‍යාලය, බෝවල
78 මධුශානි කුමාරි නන්නපුරාව මහා විද්‍යාලය, නන්නපුරාව
79 දිල්රුක්ෂි සිරිපාල මහාමාත්‍ය විද්‍යා විද්‍යාලය, බිබිල
80 ජනනි චමෝදී සවුත්ලන්ඩ් විද්‍යාලය, ගාල්ල
81 රසිකලා සෙව්වන්දි සුමතිපාල කැකුළුවෙල මහා විද්‍යාලය, දිඹුලාගල
82 ඒ එම් ටී මධුෂානි රන්ජන් විජයරත්න මහා විද්‍යාලය, බුත්තල
83 පසිඳු තරින්ද ශාන්ත ජෝශප් ජාතික පාසල, බදුල්ල
84 අයේෂා සෙව්වන්දි පෙරේරා උඩවෙල මධ්‍ය විද්‍යාලය, බදුල්ල
85 මධුෂා දිල්රුක්ෂි තිලකරත්න කැකුළුවෙල මහා විද්‍යාලය, දිඹුලාගල
86 නිපුනි කෞශල්‍යා දිසානායක කැකුළුවෙල මහා විද්‍යාලය, දිඹුලාගල
87 කේ පී ඩී ටී නෙත්මිනි රන්ජන් විජයරත්න මහා විද්‍යාලය, බුත්තල
88 කවින්දි අමන්දා රන්ජන් විජයරත්න මහා විද්‍යාලය, බුත්තල
89 සෙව්වන්දි ජයරත්න තෙල්දෙනිය ජාතික පාසල, තෙල්දෙනිය
90 චමෝදී රන්දිමා සුමන බාලිකා විද්‍යාලය, රත්නපුර
91 සෙව්වන්දි පියසේන මහාමාත්‍ය විද්‍යා විද්‍යාලය, බිබිල
92 නිමේෂා මධුෂානි රන්ජන් විජයරත්න මහා විද්‍යාලය, බුත්තල
93 චන්ද්‍රකාන්ති ජයසේකර කැකුළුවෙල මහා විද්‍යාලය, දිඹුලාගල

  • 149156159215245254340DSC 3339

011021041051061081

Tuesday, 12 February 2019 06:52 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

oilP

polys

bios

ReEBwaste

weerawilasin

epas

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
කසළ කළමනාකරණය තුළින් ඩෙංගු වැළැක්වීම දැනුවත් කිරීමේ වැඩසටහන වර්තමානයේදී ශ්රීළ ලංකාව තුළ ඩෙංගු රෝගය පාරිසරික, සෞඛ්යත... තවදුරටත් කියවන්න
රෝග නිවාරණයට දේශීය ඥාණය අපේ රටේ වසර දහස් ගණනක් තිස්සේ පරපුරෙන් පරපුරට රැකගෙන ආ... තවදුරටත් කියවන්න
ඩෙංගු මර්දන වැඩසටහන-2018 ඩෙංගු වසංගතය නැවතත් වර්ධනය වීමේ ප්‍රවණතාවයක් පවතින බැවින්... තවදුරටත් කියවන්න
වාර්ෂිකව සුහද හමුව - 2019 මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් වාර්ෂිකව... තවදුරටත් කියවන්න
ගම්පහ දිස්ත්‍රික් පරිසර නියමු කාර්ය භාර ගුරුභවතුන් දැනුවත් කෙරේ ගම්පහ දිස්ත්‍රික්කයේ පරිසර නියමු කාර්ය භාර ගුරුභවතුන් සහ... තවදුරටත් කියවන්න
ලෝක තෙත්බිම් දින ජාතික වැඩසටහන - 2019 පෙබරවාරි 02 සෑම වසරකම පෙබරවාරි 02 දිනට යෙදෙන ලෝක තෙත්බිම් දිනය... තවදුරටත් කියවන්න