Tamil-SriLankaEnglish (UK)

වාර්ෂිකව සුහද හමුව - 2019

මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් වාර්ෂිකව පවත්වනු ලබන සුහද හමුව වාද්දූව, ලයා බිච් හෝටලයේදී පසුගිය 19 වනදා දවස පුරා පවත්වන ලදී. කාර්ය මණ්ඩලයේ හාරසියයකට අධික පිරිසක් මේ අවස්ථාවට සහභාගී වු අතර, කාර්ය මණ්ඩලයේ මානසික ආතතිය දුරුකිරිම, එකිනෙකා අතර සුහදතාවය තව තවත් වර්ධනය කිරීම පිණිස අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ සංකල්පයකට අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී. සංවිධායකවරුන් විසින් සංවිධානය කර තිබූ විවිධ ක්‍රීඩා ඉසව් සඳහා කිසිදු බේදයකින් තොරව ආයතනයේ සියළු නිලධාරීන් ඉතා උනන්දුවෙන් සහ උද්‍යෝගයෙන් සහභාගී වූ අතර, ඒ සඳහා ඔවුන්ට ත්‍යාග ද ලබාදුනි. ගායන හා නර්තන හැකියාවෙන් යුතු නිලධාරීන් සඳහා ඒ සඳහා ද අවස්ථාව ලැබිණි. මෙම අවස්ථාවට මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතා මෙන්ම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද සහභාගී වූහ.

IMG 0121IMG 0213IMG 0214IMG 0235IMG 0251IMG 0398IMG 0461IMG 0472IMG 0703IMG 0703

Tuesday, 22 January 2019 03:54 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

oilP

polys

bios

ReEBwaste

weerawilasin

epas

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
කසළ කළමනාකරණය තුළින් ඩෙංගු වැළැක්වීම දැනුවත් කිරීමේ වැඩසටහන වර්තමානයේදී ශ්රීළ ලංකාව තුළ ඩෙංගු රෝගය පාරිසරික, සෞඛ්යත... තවදුරටත් කියවන්න
රෝග නිවාරණයට දේශීය ඥාණය අපේ රටේ වසර දහස් ගණනක් තිස්සේ පරපුරෙන් පරපුරට රැකගෙන ආ... තවදුරටත් කියවන්න
ඩෙංගු මර්දන වැඩසටහන-2018 ඩෙංගු වසංගතය නැවතත් වර්ධනය වීමේ ප්‍රවණතාවයක් පවතින බැවින්... තවදුරටත් කියවන්න
වාර්ෂිකව සුහද හමුව - 2019 මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් වාර්ෂිකව... තවදුරටත් කියවන්න
ගම්පහ දිස්ත්‍රික් පරිසර නියමු කාර්ය භාර ගුරුභවතුන් දැනුවත් කෙරේ ගම්පහ දිස්ත්‍රික්කයේ පරිසර නියමු කාර්ය භාර ගුරුභවතුන් සහ... තවදුරටත් කියවන්න
ලෝක තෙත්බිම් දින ජාතික වැඩසටහන - 2019 පෙබරවාරි 02 සෑම වසරකම පෙබරවාරි 02 දිනට යෙදෙන ලෝක තෙත්බිම් දිනය... තවදුරටත් කියවන්න