Tamil-SriLankaEnglish (UK)

පරිසර නියමු ජනාධිපති පදක්කම්ලාභී පරිසර සංසදය

දිවයින පුරා විසිරී සිටින පරිසර නියමු ජනාධිපති පදක්කම්ලාභීන් 91කගේ සහභාගීත්වයෙන් ජනාධිපති පදක්කම්ලාභී පරිසර සංසදයක් ස්ථාපිත කිරීම සහ ජාතික වැඩසටහනක් ලෙස එළිදැක්වීම පසුගියදා මධ්යිම පරිසර අධිකාරියේ දී සිදුකරනු ලැබීය. මෙම සංසදයේ අරමුණ වන්නේ දිවයින පුරා විසිරී සිටින ජනාධිපති පදක්කම්ලාභීන්ගේ නායකත්වයෙන් සහ එකමුතුවෙන් ශ්රීර ලංකේය පරිසර සංරක්ෂණය සිදුකිරීමයි.

මෙහිදී දිස්ත්රිරක් මට්ටමින්ද පරිසර සංසද පිහිටුවා ගත් අතර ජාතික කමිටුව මධ්ය්ම පරිසර අධිකාරියේ ප්රරධාන කාර්යාලයේ පිහිටුවා ගනු ලැබිය. මෙහිදී ශ්රී ජයවර්ධනපුර විශ්ව විද්යාසලයේ ජ්යොෂ්ඨ කථිකාචාර්ය, මහාචාර්ය රන්දිකා ජයසිංහ මහත්මිය විසින් “කසළ කළමනාකරණය තුළින් නිවැරදිව ස්වයං රැකියා අරඹමු”යන්න පිළිබඳවත් පම්බල කඩොලාන සංරක්ෂණ ව්යානපෘතියේ සභාපති ඩග්ලස් තිසේරා මහතා විසින් “කඩොලාන සංරක්ෂණය කරගැනීමට ගත හැකි ක්රි යාමාර්ගයන්” පිළබඳවත් විශේෂ දේශන පවත්වන ලදි. පරිසර අධ්යාටපන හා දැනුම්වත්කිරීමේ අංශය විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී. පරිසර නියමු ජනාධිපති පදක්කම් ලබා මේවනවිට ලංකාවේ විවිධ ප්රසදේශවල විවිධ වෘත්තීන්හි නියැලී සිටින ඔබටද මෙම වැඩසටහන සමඟ සම්බන්ධ වන මෙන් මධ්යිම පරිසර අධිකාරිය ආරාධනා කර සීටී. ඒ පිළිබඳ සියළු විස්තර 071-1508322 යන දුරකතන අංකය ඔස්සේ පරිසර නිලධාරිනී ශාමිලා රුවන්ති මහත්මිය ඇමතීමෙන් ලබාගත හැකියි.

පරිසර අධ්යාාපන හා දැනුවත් කිරීම් අංශයේ නියෝජ්යග අධ්යනක්ෂ ජනරාල් ගාමිණී ජයසිංහ මහතා, පරිසර අධ්යාාපන අංශයේ අධ්ය ක්ෂ ප්රේජමරත්න දිසානායක මහතා ඇතුළු අංශයේ නිළධාරින්ගේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන පැවැත්විය.

IMG 9629IMG 9644IMG 9655IMG 9679IMG 9696

Friday, 18 January 2019 10:12 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

oilP

polys

bios

ReEBwaste

weerawilasin

epas

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
කසළ කළමනාකරණය තුළින් ඩෙංගු වැළැක්වීම දැනුවත් කිරීමේ වැඩසටහන වර්තමානයේදී ශ්රීළ ලංකාව තුළ ඩෙංගු රෝගය පාරිසරික, සෞඛ්යත... තවදුරටත් කියවන්න
රෝග නිවාරණයට දේශීය ඥාණය අපේ රටේ වසර දහස් ගණනක් තිස්සේ පරපුරෙන් පරපුරට රැකගෙන ආ... තවදුරටත් කියවන්න
ඩෙංගු මර්දන වැඩසටහන-2018 ඩෙංගු වසංගතය නැවතත් වර්ධනය වීමේ ප්‍රවණතාවයක් පවතින බැවින්... තවදුරටත් කියවන්න
වාර්ෂිකව සුහද හමුව - 2019 මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් වාර්ෂිකව... තවදුරටත් කියවන්න
ගම්පහ දිස්ත්‍රික් පරිසර නියමු කාර්ය භාර ගුරුභවතුන් දැනුවත් කෙරේ ගම්පහ දිස්ත්‍රික්කයේ පරිසර නියමු කාර්ය භාර ගුරුභවතුන් සහ... තවදුරටත් කියවන්න
ලෝක තෙත්බිම් දින ජාතික වැඩසටහන - 2019 පෙබරවාරි 02 සෑම වසරකම පෙබරවාරි 02 දිනට යෙදෙන ලෝක තෙත්බිම් දිනය... තවදුරටත් කියවන්න