Tamil-SriLankaEnglish (UK)

"මුද්දර කියවීම" වැඩසටහන

තොරතුරු මූලාශයක් ලෙසත් විනෝදංශයක් ලෙසත් මුද්දර කියවිම පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් දැනුම්වත් කිරිම සඳහා විශේෂ වැඩසටහනක් දෙසැම්බර් 04 වනදා ආයතනයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ සම්බන්ධීකාරක නිරෝෂන් පීරිස් මහතා විසින් දේශනය පැවැත්වූ අතර එහිදී ඔහු විසින් මුද්දරයේ විකාශය, මුද්දරයේ ඉතිහාසය හා එහි අලංකාරය  පිළිබඳව විස්තර කරන ලදී.
මෙම වැඩසටහන සඳහා ආයතනයේ  නිලධාරීන්ගේ දරුදැරියන්ට ද සම්බන්ධ වීමට අවකාශය සැලසින. පරිසර අධ්‍යාපන හා දැනුවත් කිරීම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ගාමිණී ජයසිංහ මහතා, පරිසර බලපෑම හා ඇගයීම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කාන්ති ද සිල්වා මහත්මිය, පරිසර ප්‍රවර්ධන අංශයේ අධ්‍යක්ෂිකා ශ්‍යාමනී පෙරියප්පෙරුම මහත්මිය, ජාතික පරිසර තොරතුරු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂිකා චන්ද්‍රිකා දාබරේ මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලය මේ සඳහා සහභාගී වූහ.

IMG 6507IMG 6519IMG 6522IMG 6530

Tuesday, 11 December 2018 07:35 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

oilP

polys

bios

ReEBwaste

weerawilasin

epas

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
"මුද්දර කියවීම" වැඩසටහන තොරතුරු මූලාශයක් ලෙසත් විනෝදංශයක් ලෙසත් මුද්දර කියවිම... තවදුරටත් කියවන්න
ඩෙංගු මර්දන වැඩසටහන-2018 ඩෙංගු වසංගතය නැවතත් වර්ධනය වීමේ ප්‍රවණතාවයක් පවතින බැවින්... තවදුරටත් කියවන්න