Tamil-SriLankaEnglish (UK)

තහනම් කරන ලද පොලිතීන් නිෂ්පාදන ආහාර දවටන තහනම් කතහනම් කරන ලද පොලිතීන් නිෂ්පාදන ආහාර දවටන තොගයක්, පෑලියගොඩ දී අත්අඩංගුවට ගනී....

පසුගිය ඔක්තෝබර් මස 11 දින මධ්‍යම පරිසර අධිකාරියේ විමර්ශන අංශයට ලද තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ වැටලීම් අංශයේ නිලධාරීන් විසින් පෑලියගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන යන ලද තහනම් ආහාර දවටන නිෂ්පාදනය කරන කර්මාන්තායතනයක වැටලීම් සිදුකරන ලදී. එම ස්ථානයේ සිදුකරන ලද වැටලීමේ දී තහනම් පොලිතීන් ආශ්‍රයෙන් නිෂ්පාදනය කරන ආහාර දවටන සහ ඒවා නිෂ්පාදනය  සඳහා යොදාගන්නා අමුද්‍රව්‍ය ද සොයා ගන්නා ලදී. එහිදී පාරිභෝගික සේවා අධිකාරිය විසින් ලක්ෂ දෙකක පමණ වටිනාකමකින් යුතු තහනම් පොලිතීන් ආහාර දවටන සියල්ලම අත්අඩංගුවට ගන්නා ලදී. එමෙන්ම කර්මාන්තකරුට එරෙහිව ජාතික පාරිසරික පනතේ විධිවිධානයන්ට අනුකූලව නීතීමය පියවර ගැනීමට ද කටයුතු කරන ලදී. මෙම වැටලීම මධ්‍යම පරිසර අධිකාරියේ විමර්ශන නිලධාරීන්, පාරිබෝගික සේවා අධිකාරියේ නිලධාරින් සහ පරිසර පොලිස් නිලධාරීන්  ඒකාබද්ධව සිදුකරන ලදී.

 

Sequence 01.Still008Sequence 01.Still009Sequence 01.Still010Sequence 01.Still012

Wednesday, 17 October 2018 04:19 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

katupol11

polythene sin

ecosin

addsin

ReEBwaste

weerawilasin

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
කසළ කළමනාකරණය තුළින් ඩෙංගු වැළැක්වීම දැනුවත් කිරීමේ වැඩසටහන වර්තමානයේදී ශ්රීළ ලංකාව තුළ ඩෙංගු රෝගය පාරිසරික, සෞඛ්යත... තවදුරටත් කියවන්න
පන්සලාතැන්න - මාඋස්සව පරිසර ආරක්ෂණ ප්‍රදේශයක් ලෙස නම් කෙරේ මධ්‍යම පරිසර අධිකාරිය විසින් ජාතික පාරිසරික පනතේ ප්‍රකාරව... තවදුරටත් කියවන්න
දකුණු පළාත් පරිසර නියමු කඳවුර - 2018 පරිසර නියමු වැඩසටහන පාසල් ළමුන් සඳහා විශේෂයෙන් නිර්මිත... තවදුරටත් කියවන්න
මන්නාරම් දිස්ත්‍රික් පරිසර සමුළුව නීලහරිත යුගයක් උදෙසා රජය ගෙනයන වැඩපිළිවෙලට අනුව වාර්ෂිකව... තවදුරටත් කියවන්න
පුස්තකාලයාධිපතිවරුන් දැනුම්වත් කිරීමේ විශේෂ වැඩසටහනක් මහජන පුස්තකාල තුළින් ජනතාවගේ පාරිසරික දැනුම්වත්භාවය... තවදුරටත් කියවන්න