Tamil-SriLankaEnglish (UK)

සිංහරාජ ලෝක උරුම වැසි වනාන්තරයට, යාබඳ ඉඩම් ආරක්ෂා කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය මැදිහත් වෙයි.

කලවාන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට  අයත් සිංහරාජ වනාන්තරයට, යාබඳ ඉඩම් වල පැන නැගී ඇති ගැටළු විසඳා ගැනීම සඳහා විශේෂ රැස්වීමක් පසුගිය ඔක්තෝම්බර් මස 04 වනදා කලවාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පවත්වන ලදී. කලවාන ප්‍රාදේශිය ලේකම් හා රත්නපුර දිස්ත්‍රික් ලේකම්තුමන්  විසින් මධ්‍යම පරිසර අධිකාරියෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම රැස්වීම සංවිධානය කරන ලදී.

ප්‍රදේශය තුළ සිදුවන අනවසර වැලි කැණීම්, කුඩා ජල විදුලි බලාගාර මඟින් සිදුවන පරිසර හානී ආදී කරුණු මෙහිදී සාකච්ජාවට ලක්විය. එමෙන්ම ලෝක උරුමයක් වන සිංහරාජ වැසි වනාන්තරය රැක ගැනීමට අවශ්‍ය තීරණ ද මෙහිදී ගන්නා ලදී.
මධ්‍යම පරිසර අධීකාරියේ සභාපති චන්ද්‍රරත්න පල්ලේගම මහතා, පරිසර කළමනාකරණ හා ඇගයීම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කාන්ති ද සිල්වා මහත්මිය, ස්වභාවික සම්පත් කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂිකා ප්‍රියංගනී ගුණතිලක මහත්මිය හා සබරගමුව පළාත් කාර්යාලයේ අධ්‍යක්ෂ ටී. කිරිඇල්ල මහතා සමඟ අදාළ ආයතනවල නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

sin1

sin2

sin3

sin4

sin5

sin6

sin7

Tuesday, 09 October 2018 04:29 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

g-gif-update

greenbanner2018-sin

katupol11

polythene sin

ecosin

addsin

  ReEBwaste

 epa sinhala

weerawilasin

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
තහනම් පොලිතින් විශාල තොගයක් ග්‍රෑන්ඩ්පාස්හි දී අත්අඩංගුවට. නීතියෙන් තහනම් කර ඇති පරිසරයට හානිදායක පොලිතීන් තවදුරටත්... තවදුරටත් කියවන්න
තහනම් පොලිතින් තොගයක් පීපල්ස් පාර්ක් හි දී අත්අඩංගුවට. නීතියෙන් තහනම් කර ඇති පරිසරයට හානිදායක පොලිතීන් තවදුරටත්... තවදුරටත් කියවන්න
පන්සලාතැන්න - මාඋස්සව පරිසර ආරක්ෂණ ප්‍රදේශයක් ලෙස නම් කෙරේ මධ්‍යම පරිසර අධිකාරිය විසින් ජාතික පාරිසරික පනතේ ප්‍රකාරව... තවදුරටත් කියවන්න
දකුණු පළාත් පරිසර නියමු කඳවුර - 2018 පරිසර නියමු වැඩසටහන පාසල් ළමුන් සඳහා විශේෂයෙන් නිර්මිත... තවදුරටත් කියවන්න
මන්නාරම් දිස්ත්‍රික් පරිසර සමුළුව නීලහරිත යුගයක් උදෙසා රජය ගෙනයන වැඩපිළිවෙලට අනුව වාර්ෂිකව... තවදුරටත් කියවන්න