Tamil-SriLankaEnglish (UK)

ග්‍රෙගරි වැව පරිසර ආරක්ෂණ ප්‍රදේශයේ සංවර්ධනය පිළිබඳ විශේෂ සාකච්ඡාව

නුවර එළියේ පිහිටි ග්‍රෙගරි වැව පරිසර ආරක්ෂණ ප්‍රදේශය ආශ්‍රිත ඉදිරි සංවර්ධන කටයුතු කිරීම සඳහා නුවර එළිය මහ නගර සභාව විසින් කරන ලද ඉල්ලීමකට අනුව සැප්තැම්බර් 15 වන දින විශේෂ සාකච්ඡාවක් නුවර එළිය මහා නගර සභාවේ දී පැවැත්වීය.
ධාවන පථය ප්‍රතිසංස්කරණය කිරීම සංචාරක මධ්‍යස්ථාන ඉදිකිරීම, ග්‍රෙගරි වැව ආශ්‍රිත පරිසර දූෂණය පාලනය හා ග්‍රෙගරි වැව ආශ්‍රිත සය වන මට්ටමේ භූ දර්ශන සංවර්ධන යනා දී කරුණු මෙහි දී සාකච්ඡා කෙරිණ.


මෙම සාකච්ඡාවේ දී තීරණය කෙරුණෙ ග්‍රෙගරි වැව පරිසර ආරක්ෂණ ප්‍රදේශය තුළ ධාවන පථය අවසරලත් ක්‍රියාකාරකමක් නොවන බවත් අනෙකුත් ක්‍රියාකාරකම් සඳහා පරිසර බලපෑම් ඇගයීමක් කළ යුතු බවත්ය.


මෙම අවස්ථාවට මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති චන්ද්‍රරත්න පල්ලේගම මහතා නුවර එළිය මහනගර සභාවේ නගරාධිපති චන්දන ලාල් කරුණාරත්න මහතා දිස්ත්‍රික් ලේකම් එම්. බී. ආර්. පුෂ්පකුමාර මහතා, මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර කළමනාකරණ හා ඇගයීම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කාන්ති ද සිල්වා මහත්මිය, ස්වභාවික සම්පත් කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂිකා ප්‍රියංගනී ගුණතිලක හා අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී විය.

IMG 1276IMG 1301IMG 1320IMG 1328IMG 1343IMG 1352IMG 1365IMG 1378IMG 1455

 

Friday, 05 October 2018 05:54 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

g-gif-update

greenbanner2018-sin

katupol11

polythene sin

ecosin

addsin

  ReEBwaste

 epa sinhala

weerawilasin

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
තහනම් පොලිතින් විශාල තොගයක් ග්‍රෑන්ඩ්පාස්හි දී අත්අඩංගුවට. නීතියෙන් තහනම් කර ඇති පරිසරයට හානිදායක පොලිතීන් තවදුරටත්... තවදුරටත් කියවන්න
තහනම් පොලිතින් තොගයක් පීපල්ස් පාර්ක් හි දී අත්අඩංගුවට. නීතියෙන් තහනම් කර ඇති පරිසරයට හානිදායක පොලිතීන් තවදුරටත්... තවදුරටත් කියවන්න
පන්සලාතැන්න - මාඋස්සව පරිසර ආරක්ෂණ ප්‍රදේශයක් ලෙස නම් කෙරේ මධ්‍යම පරිසර අධිකාරිය විසින් ජාතික පාරිසරික පනතේ ප්‍රකාරව... තවදුරටත් කියවන්න
දකුණු පළාත් පරිසර නියමු කඳවුර - 2018 පරිසර නියමු වැඩසටහන පාසල් ළමුන් සඳහා විශේෂයෙන් නිර්මිත... තවදුරටත් කියවන්න
මන්නාරම් දිස්ත්‍රික් පරිසර සමුළුව නීලහරිත යුගයක් උදෙසා රජය ගෙනයන වැඩපිළිවෙලට අනුව වාර්ෂිකව... තවදුරටත් කියවන්න