Tamil-SriLankaEnglish (UK)

මන්නාරම් දිස්ත්‍රික් පරිසර සමුළුව

නීලහරිත යුගයක් උදෙසා රජය ගෙනයන වැඩපිළිවෙලට අනුව වාර්ෂිකව දිස්ත්‍රික් මට්ටමින් ජාතික වනරෝපා වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව ඔක්තෝබර් මාසයේදී අතිගරු ජනාධිපතිතුමාගේ මූලීකත්වයෙන් මන්නාරම් දිස්ත්‍රික්කයේදි මෙම වැඩසටහන පැවැත්විමට නියමිතය.

ඊට අදාළව දිස්ත්‍රික් පරිසර සමුළුව පසුගියදා රැස්වූ අතර මන්නාරම් දිස්ත්‍රික්කයේ පරිසර විෂයට අදාළව කටයුතු කරන රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල ක්‍රියාකාරීන් ඊට සහභාගී වූහ. මෙම අවස්ථාවට සහභාගී වූ මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතා මන්නාරම් දිස්ත්‍රික්කය ආශ්‍රීතව සිදුකෙරෙන පාරිසරික හානීදායක තත්ත්වයන් වැළැක්වීම පිළිබඳව විධිමත් යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පිළිබඳව අවධාරණය කරන ලදී. මෙම අවස්ථාවට ජනාධිපති අතිරේක ලේකම්, මන්නාරම් දිස්ත්‍රික් ලේකම්,ආරක්ෂක අංශ ප්‍රධානීන් මෙන්ම පාරිසරික ක්‍රියාකාරීන් පිරිසක් සහභාගි වුහ.

 

20180914 14252520180914 14253020180914 14253220180914 14254620180914 143025

Wednesday, 19 September 2018 10:31 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

oilP

polys

bios

ReEBwaste

weerawilasin

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
මන්නාරම් දිස්ත්‍රික් පරිසර සමුළුව නීලහරිත යුගයක් උදෙසා රජය ගෙනයන වැඩපිළිවෙලට අනුව වාර්ෂිකව... තවදුරටත් කියවන්න
පුස්තකාලයාධිපතිවරුන් දැනුම්වත් කිරීමේ විශේෂ වැඩසටහනක් මහජන පුස්තකාල තුළින් ජනතාවගේ පාරිසරික දැනුම්වත්භාවය... තවදුරටත් කියවන්න