Tamil-SriLankaEnglish (UK)

විශේෂ සූපවේදී වැඩමුළුවක් පරිසර අධිකාරියේදී..........

වර්තමානයේ රටේ තරුණ පරපුර යොමුව ඇති අක්‍රමවත් ආහාර රටාවෙන් බැහැර වී, පෝෂ්‍යදායී හෙළ ආහාර වේලක් නිර්මාණය කර ගැනීම සඳහා දැනුවත් කිරිමේ, විශේෂ සුපවේදි පුහුණු වැඩමුළුවක් මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ දි පවත්වන ලදී. මධ්‍යම පරිසර අධිකාරියේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ උපදේශකත්වයෙන් සහ ප්‍රධානත්වයෙන් මෙම වැඩමුළුව සංවිධානය කිරිම සිදුවිය. මේ සඳහා සම්පත්දායකත්වය විශේෂ සුපවේදී පුහුණු උපදේශක ජේ. බණ්ඩාර උඩුගම මහතා විසින් ලබාදෙන ලදී.

  

IMG 1111 1IMG 1112IMG 1143IMG 1149 1

Wednesday, 12 September 2018 10:01 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

katupol11

polythene sin

ecosin

addsin

ReEBwaste

weerawilasin

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
කසළ කළමනාකරණය තුළින් ඩෙංගු වැළැක්වීම දැනුවත් කිරීමේ වැඩසටහන වර්තමානයේදී ශ්රීළ ලංකාව තුළ ඩෙංගු රෝගය පාරිසරික, සෞඛ්යත... තවදුරටත් කියවන්න
පන්සලාතැන්න - මාඋස්සව පරිසර ආරක්ෂණ ප්‍රදේශයක් ලෙස නම් කෙරේ මධ්‍යම පරිසර අධිකාරිය විසින් ජාතික පාරිසරික පනතේ ප්‍රකාරව... තවදුරටත් කියවන්න
දකුණු පළාත් පරිසර නියමු කඳවුර - 2018 පරිසර නියමු වැඩසටහන පාසල් ළමුන් සඳහා විශේෂයෙන් නිර්මිත... තවදුරටත් කියවන්න
මන්නාරම් දිස්ත්‍රික් පරිසර සමුළුව නීලහරිත යුගයක් උදෙසා රජය ගෙනයන වැඩපිළිවෙලට අනුව වාර්ෂිකව... තවදුරටත් කියවන්න
පුස්තකාලයාධිපතිවරුන් දැනුම්වත් කිරීමේ විශේෂ වැඩසටහනක් මහජන පුස්තකාල තුළින් ජනතාවගේ පාරිසරික දැනුම්වත්භාවය... තවදුරටත් කියවන්න