Tamil-SriLankaEnglish (UK)

දකුණු පළාත් පරිසර නියමු කඳවුර - 2018

පරිසර නියමු වැඩසටහන පාසල් ළමුන් සඳහා විශේෂයෙන් නිර්මිත පරිසර වැඩසටහනක් වන අතර, ලංකාවේ බොහෝ පාසල් තුළ ඉතා සාර්ථක ලෙස ක්‍රියාත්මක වේ.

මෙම වැඩසටහන යටතේ, දකුණු පළාත් පරිසර නියමු කඳවුර මධ්‍යම පරිසර අධිකාරියේ දකුණු පළාත් කාර්යාලය හා දකුණු පළාත් සභාව එක්ව සංවිධානය කරන ලදී.

මෙම වැඩසටහන අගෝස්තු 6 සිට 9 වනදා දක්වා ගාල්ල දිස්ත්‍රික්කයේ පොල්පාගොඩ ධර්මපාල මහා විද්‍යාලයේ දී පැවැත්විය. පරිසර නියමු රජත හා ස්වර්ණ පදක්කම්ලාභීන් 175 දෙනෙකු මෙම කඳවුර සඳහා සහභාගී විය.

න්‍යායික මෙන්ම ප්‍රායෝගික දැනුමෙන් පෝෂිත පරිසර නියමුවෙකු බිහිකිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණ වන අතර, කන්නෙලිය වන රක්ෂිතය නැරඹිමේ අවස්ථාව ද මොවුන්ට හිමිවිය.

දකුණු පළාත් සභාවේ ධීවර, පශූ සම්පත් හා පරිසර ගරු අමාත්‍ය එච්. ඩබ්ලිවි. ගුණසේන මහතා, එම අමත්‍යාංශයේ ලේකම් ඒ. යූ. වේලරත්න මහතා හා මධ්‍යම පරිසර අධිකාරියේ, පරිසර අධ්‍යාපන හා දැනුවත් කිරීම් අංශයේ අධ්‍යක්ෂ ප්‍රේමරත්න දිසානායක මහතා ප්‍රධාන අමුත්තන් ලෙස මෙම අවස්ථාවට සහභාගී විය.

IMG 9012IMG 9026IMG 9079IMG 9088IMG 9137IMG 9143IMG 9197IMG 9171

Wednesday, 29 August 2018 07:59 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

g-gif-update

greenbanner2018-sin

katupol11

polythene sin

ecosin

addsin

  ReEBwaste

 epa sinhala

weerawilasin

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
කසළ කළමනාකරණය තුළින් ඩෙංගු වැළැක්වීම දැනුවත් කිරීමේ වැඩසටහන වර්තමානයේදී ශ්රීළ ලංකාව තුළ ඩෙංගු රෝගය පාරිසරික, සෞඛ්යත... තවදුරටත් කියවන්න
පාසල් පුස්තකාල තුල පරිසර තොරතුරු අංශය සංවර්ධනය කිරීම පරිසර සංරක්ෂණය හා කළමනාකරණය සඳහා පරිසර අධ්‍යපනය ශක්තිමත්... තවදුරටත් කියවන්න
තහනම් පොලීතීන් වැටලීම් දිවයින පුරා........ පසුගිය 2017 වර්ෂයේ සැප්තැම්බර් මස පළමු වනදා පටන්... තවදුරටත් කියවන්න
පරිසර නිලධාරීන් සඳහා දෙදින වැඩමුළුවක් මධ්‍යම පරිසර අධිකාරියේ මධ්‍යම පළාත් කාර්යාලයේ පරිසර... තවදුරටත් කියවන්න
විද්‍යාපීඨ ගුරුවරුන් සඳහා පුහුණු වැඩසටහනක් පරිසර හිතකාමී පුරවැසියන් පිරිසක් අනාගත ශ්‍රී ලංකාවේ... තවදුරටත් කියවන්න
තහනම් පොලිතින් විශාල තොගයක් ග්‍රෑන්ඩ්පාස්හි දී අත්අඩංගුවට. නීතියෙන් තහනම් කර ඇති පරිසරයට හානිදායක පොලිතීන් තවදුරටත්... තවදුරටත් කියවන්න
තහනම් පොලිතින් තොගයක් පීපල්ස් පාර්ක් හි දී අත්අඩංගුවට. නීතියෙන් තහනම් කර ඇති පරිසරයට හානිදායක පොලිතීන් තවදුරටත්... තවදුරටත් කියවන්න
පන්සලාතැන්න - මාඋස්සව පරිසර ආරක්ෂණ ප්‍රදේශයක් ලෙස නම් කෙරේ මධ්‍යම පරිසර අධිකාරිය විසින් ජාතික පාරිසරික පනතේ ප්‍රකාරව... තවදුරටත් කියවන්න
දකුණු පළාත් පරිසර නියමු කඳවුර - 2018 පරිසර නියමු වැඩසටහන පාසල් ළමුන් සඳහා විශේෂයෙන් නිර්මිත... තවදුරටත් කියවන්න