Tamil-SriLankaEnglish (UK)

ලෝක ආදීවාසී දිනය සැමරීමේ විශේෂ වැඩසටහනක් මධ්‍යම පරිසර අධිකාරියේ දී........

සෑම වර්ෂයකම අගෝස්තු මස 09 වනදාට යෙදෙන ලෝක ආදීවාසී දිනය සැමරීම සඳහා බත්තරමුල්ලේ පිහිටි මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ දි සැමරුම් වැඩසටහනක්, එහි සභාපති චන්ද්‍රරත්න පල්ලේගම මහතාගේ ප්‍රධානත්වයෙන් අගෝස්තු 09 වනදා පෙරවරුවේ පැවැත්විය. “ආදීවාසීන් හා පරිසරය” මැයෙන් ආරාධිත දේශනය කොළඹ විශ්ව විද්යාපලයේ, සත්ත්වවිද්‍යා අධ්‍යනයන අංශයේ ආචාර්ය ඩී. එම්. සූරතිස්ස මහතා විසින් පවත්වන ලදී. එම දේශනය තුළදී සූරතිස්ස මහතා මිනිසාගේ පරිණාමය, අතීත මානවයා භාවිතා කරන ලද උපකරණ හා පරිසර හිතකාමී ක්‍රියාකාරකම් පිළිබඳ විස්තර කරන ලදී.
1982 වර්ෂයේ අගෝස්තු මස 9 වනදා පටන් සෑම වර්ෂයකම අගෝස්තු මස 9 වන දිනය ලෝක ආදීවාසී දිනය ලෙසින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ප්‍රකාශයට පත්කරන ලදී.
මෙම අවස්ථාවේ දී සභාව අමතමින් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති චන්ද්‍රරත්න පල්ලේගම මහතා ප්‍රකාශ කලේ වර්තමානය වන විට ආදීවාසී ජනයාද තම ජීවන රටාව වෙනස් කරගෙන ඇති බවයී.
මීට අමතරව ආදීවාසි ජනයා විසින් භාවිත කරන ලද මෙවලම් මෙම අවස්ථාවේ දී ප්‍රදර්ශනය කෙරිණ.

in1

in2

in3

in4

in5

in6

 

 

Friday, 10 August 2018 07:29 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

g-gif-update

greenbanner2018-sin

katupol11

polythene sin

ecosin

addsin

ngobannersinhala

  ReEBwaste

 epa sinhala

weerawilasin

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
කසළ කළමනාකරණය තුළින් ඩෙංගු වැළැක්වීම දැනුවත් කිරීමේ වැඩසටහන වර්තමානයේදී ශ්රීළ ලංකාව තුළ ඩෙංගු රෝගය පාරිසරික, සෞඛ්යත... තවදුරටත් කියවන්න
ලෝක පරිසර දින සැමරුම - 2018 කොළඹ දිස්ත්‍රික් වැඩසටහන මෙවර ජගත් පරිසර දින සැමරුම ජාතික උත්සවය කෑගල්ල නිදහස්... තවදුරටත් කියවන්න
සෞඛ්‍යය පහසුකම් සපයන ආයතනයන්හි සායනික අපද්‍රව්‍ය කළමනාකරණය ජාතික පාරිසරික පනතේ, 23 “අ “වගන්තියයටතේ අතිවිශේෂ ගැසට්... තවදුරටත් කියවන්න
මධ්‍යම පරිසර අධිකාරියේ නව සහකාර අධ්‍යක්ෂකවරුන් පත් කෙරේ…. මධ්‍යම පරිසර අධිකාරියේ කාර්යභාරය තවදුරටත් පුළුල් ව හා... තවදුරටත් කියවන්න
පාසල් පුස්තකාල තුල පරිසර තොරතුරු අංශය සංවර්ධනය කිරීම පරිසර සංරක්ෂණය හා කළමනාකරණය සඳහා පරිසර අධ්‍යපනය ශක්තිමත්... තවදුරටත් කියවන්න
තහනම් පොලීතීන් වැටලීම් දිවයින පුරා........ පසුගිය 2017 වර්ෂයේ සැප්තැම්බර් මස පළමු වනදා පටන්... තවදුරටත් කියවන්න
පරිසර නිලධාරීන් සඳහා දෙදින වැඩමුළුවක් මධ්‍යම පරිසර අධිකාරියේ මධ්‍යම පළාත් කාර්යාලයේ පරිසර... තවදුරටත් කියවන්න
විද්‍යාපීඨ ගුරුවරුන් සඳහා පුහුණු වැඩසටහනක් පරිසර හිතකාමී පුරවැසියන් පිරිසක් අනාගත ශ්‍රී ලංකාවේ... තවදුරටත් කියවන්න
තහනම් පොලිතින් විශාල තොගයක් ග්‍රෑන්ඩ්පාස්හි දී අත්අඩංගුවට. නීතියෙන් තහනම් කර ඇති පරිසරයට හානිදායක පොලිතීන් තවදුරටත්... තවදුරටත් කියවන්න
තහනම් පොලිතින් තොගයක් පීපල්ස් පාර්ක් හි දී අත්අඩංගුවට. නීතියෙන් තහනම් කර ඇති පරිසරයට හානිදායක පොලිතීන් තවදුරටත්... තවදුරටත් කියවන්න