Tamil-SriLankaEnglish (UK)

තහනම් පොලිතින් තොගයක් පීපල්ස් පාර්ක් හි දී අත්අඩංගුවට.


නීතියෙන් තහනම් කර ඇති පරිසරයට හානිදායක පොලිතීන් තවදුරටත් නිෂ්පාදනය හා අලෙවි කිරීම පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරියේ විමර්ශන අංශය වෙත ලැබුණු තොරතුරකට අනුව පාරිභෝගික සේවා අධිකාරිය සමග පරිසර පොලිස් ඒකකය හා මධ්‍යම පරිසර අධිකාරිය විසින් පසුගිය ජුලි 20 වනදා කොළඹ පීපල්ස් පාර්ක් ප්‍රදේශයේ කරන ලද හදිසි වැටලීමක දී මෙම පොලිතීන් තොගය අත්අඩංගුවට ගැනීමට හැකි විය.
කොළඹ 11, පීපල්ස් පාර්ක්, අංක LG 117 යන ස්ථානයේ බුහාරී මචන්ට් නම් තොග වෙළඳම් ස්ථානයේ නීති විරෝධී පොලිතීන් අලෙවිය සිදු කර ඇත. මෙම තහනම් පොලිතීන් තොගය අත්අඩංගුවට ගන්නා ලදී. මෙම හදිසි වැටලීම සඳහා පාරිභෝගික සේවා අධිකාරිය සමග මධ්‍යම පරිසර අධිකාරියේ විමර්ශන ඒකකයේ නිලධාරීන් හා පරිසර පොලිස් ඒකකයේ නිලධාරීන් ද සහභාගී වූහ.
මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතාගේ උපදේශකත්වයෙන් දිවයින පුරා තහනම් පොලිතීන් වැටලීමේ කටයුතු දිවා රාත්‍රී වශයෙන් ක්‍රියාත්මක කිරීමට ද සැලසුම් කර ඇත.

Sequence 01.Still001

Sequence 01.Still002Sequence 01.Still009Sequence 01.Still011

 

The Central Environmental Authority continually conducts the island wide raiding programs to detect banned polythene manufactures, sellers & dealers, to give effect to the  gazette notifications published in September 2017.

The Central Environmental Authority (CEA) collaborates with the Consumer Affairs Authority (CAA) conducted a banned polythene raiding program on 20th July at People’s Park, Pettah.  

During the raiding, they were able to capture another  banned polythene wholesale outlet at People’s Park, named as Burhani Merchants, No. LG 117, People’s Park, Colombo -11.

The CEA continues to bring the offenders before respective courts with evidences gathered through  the day and night raids conducted island wide in the production, sale and use of banned polythene products with the assistance of Environmental Police.

Accordingly, the Consumer Affairs Authority has sealed all the banned polythene products and taken into their custody to be produced to the courts.   

As all the products are being banned in accordance with the regulations of both CEA & CAA, to separate legal action will be taken by respective institutes.

 

Monday, 30 July 2018 10:08 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

g-gif-update

greenbanner2018-sin

katupol11

polythene sin

ecosin

addsin

  ReEBwaste

 epa sinhala

weerawilasin

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
තහනම් පොලිතින් විශාල තොගයක් ග්‍රෑන්ඩ්පාස්හි දී අත්අඩංගුවට. නීතියෙන් තහනම් කර ඇති පරිසරයට හානිදායක පොලිතීන් තවදුරටත්... තවදුරටත් කියවන්න
තහනම් පොලිතින් තොගයක් පීපල්ස් පාර්ක් හි දී අත්අඩංගුවට. නීතියෙන් තහනම් කර ඇති පරිසරයට හානිදායක පොලිතීන් තවදුරටත්... තවදුරටත් කියවන්න
පන්සලාතැන්න - මාඋස්සව පරිසර ආරක්ෂණ ප්‍රදේශයක් ලෙස නම් කෙරේ මධ්‍යම පරිසර අධිකාරිය විසින් ජාතික පාරිසරික පනතේ ප්‍රකාරව... තවදුරටත් කියවන්න
දකුණු පළාත් පරිසර නියමු කඳවුර - 2018 පරිසර නියමු වැඩසටහන පාසල් ළමුන් සඳහා විශේෂයෙන් නිර්මිත... තවදුරටත් කියවන්න
මන්නාරම් දිස්ත්‍රික් පරිසර සමුළුව නීලහරිත යුගයක් උදෙසා රජය ගෙනයන වැඩපිළිවෙලට අනුව වාර්ෂිකව... තවදුරටත් කියවන්න