Tamil-SriLankaEnglish (UK)

විද්‍යාපීඨ ගුරුවරුන් සඳහා පුහුණු වැඩසටහනක්

පරිසර හිතකාමී පුරවැසියන් පිරිසක් අනාගත ශ්‍රී ලංකාවේ බිහිකරලීම සඳහා මේ වනවිට මධ්‍යම පරිසර අධිකාරිය විසින් වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කරමින් පවතී. මෙරට පාසල් පද්ධතියේ අනාගත ගුරු මහත්ම මහත්මීන් ලෙස පත්වීමට නියමිත ගුරු පුහුණු අධ්‍යාපන ආයතනයන්හි ඉගෙනුම ලබමින් පවතින කණ්ඩායම් සඳහා පරිසර නියමු වැඩසටහන පිළිබඳව දැනුම්වත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් පවතී. පසුගියදා යාපනයේ කෝපායි හි පිහිටි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේදී පරිසර නියමු වැඩසටහන පිළිබදවත්, පරිසර සංරක්ෂයේ අගය පිළිබඳවත් පුහුණු ගුරුවරුන් දැනුම්වත් කළ අතර මේ වනවිට අකුරැස්ස නිල්වලා අධ්‍යාපන විද්‍යාපීඨයේත්, වව්නියාව විද්‍යාපීඨයේත් මෙවැනි වැඩසටහන් පවත්වා ඇත. අනෙකුත් විද්‍යාපීඨයන්හි ඉදිරියේදී මෙම වැඩසටහන පැවැත්වීමට නියමිතය. මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර අධ්‍යාපන හා දැනුම්වත් කිරීමේ අංශයේ අධ්‍යක්ෂ ප්‍රේමරත්න දිසානායක මහතා සමඟින් උතුරු පළාත් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ ටී. සුබෝහරන් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් යාපනයේ පැවැති වැඩසටහනට සහභාගි වූහ.

DSC08893DSC08905DSC08928IMG 3002IMG 3007IMG 3009

Monday, 30 July 2018 09:53 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

g-gif-update

greenbanner2018-sin

katupol11

polythene sin

ecosin

addsin

ngobannersinhala

  ReEBwaste

 epa sinhala

weerawilasin

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
කසළ කළමනාකරණය තුළින් ඩෙංගු වැළැක්වීම දැනුවත් කිරීමේ වැඩසටහන වර්තමානයේදී ශ්රීළ ලංකාව තුළ ඩෙංගු රෝගය පාරිසරික, සෞඛ්යත... තවදුරටත් කියවන්න
ලෝක පරිසර දින සැමරුම - 2018 කොළඹ දිස්ත්‍රික් වැඩසටහන මෙවර ජගත් පරිසර දින සැමරුම ජාතික උත්සවය කෑගල්ල නිදහස්... තවදුරටත් කියවන්න
සෞඛ්‍යය පහසුකම් සපයන ආයතනයන්හි සායනික අපද්‍රව්‍ය කළමනාකරණය ජාතික පාරිසරික පනතේ, 23 “අ “වගන්තියයටතේ අතිවිශේෂ ගැසට්... තවදුරටත් කියවන්න
මධ්‍යම පරිසර අධිකාරියේ නව සහකාර අධ්‍යක්ෂකවරුන් පත් කෙරේ…. මධ්‍යම පරිසර අධිකාරියේ කාර්යභාරය තවදුරටත් පුළුල් ව හා... තවදුරටත් කියවන්න
පාසල් පුස්තකාල තුල පරිසර තොරතුරු අංශය සංවර්ධනය කිරීම පරිසර සංරක්ෂණය හා කළමනාකරණය සඳහා පරිසර අධ්‍යපනය ශක්තිමත්... තවදුරටත් කියවන්න
තහනම් පොලීතීන් වැටලීම් දිවයින පුරා........ පසුගිය 2017 වර්ෂයේ සැප්තැම්බර් මස පළමු වනදා පටන්... තවදුරටත් කියවන්න
පරිසර නිලධාරීන් සඳහා දෙදින වැඩමුළුවක් මධ්‍යම පරිසර අධිකාරියේ මධ්‍යම පළාත් කාර්යාලයේ පරිසර... තවදුරටත් කියවන්න
විද්‍යාපීඨ ගුරුවරුන් සඳහා පුහුණු වැඩසටහනක් පරිසර හිතකාමී පුරවැසියන් පිරිසක් අනාගත ශ්‍රී ලංකාවේ... තවදුරටත් කියවන්න
තහනම් පොලිතින් විශාල තොගයක් ග්‍රෑන්ඩ්පාස්හි දී අත්අඩංගුවට. නීතියෙන් තහනම් කර ඇති පරිසරයට හානිදායක පොලිතීන් තවදුරටත්... තවදුරටත් කියවන්න
තහනම් පොලිතින් තොගයක් පීපල්ස් පාර්ක් හි දී අත්අඩංගුවට. නීතියෙන් තහනම් කර ඇති පරිසරයට හානිදායක පොලිතීන් තවදුරටත්... තවදුරටත් කියවන්න