Tamil-SriLankaEnglish (UK)

පරිසර නිලධාරීන් සඳහා දෙදින වැඩමුළුවක්

මධ්‍යම පරිසර අධිකාරියේ මධ්‍යම පළාත් කාර්යාලයේ පරිසර නිලධාරීන් සඳහා  වැඩමුළුවක් මානව සම්පත් සංවර්ධන ඒකකය විසින් 2018 ජුනි මස 22 හා 23 දිනවල පොල්ගොල්ල ජාතික සමුපකාර සංවර්ධන ආයතනයේ දී සංවිධානය කරන ලදී.
රැකියා පිළිබඳ නිපුණතා වර්ධනය කිරීම හා පරිසර නිලධාරීන්ගේ නිපුණතාවන් වැඩිදියුණු කිරීම පිළිබඳව විද්වත් දේශන හා ක්‍රියාකාරකම් මෙහිදී පැවැත්වූ අතර ඒ සඳහා එම විශය ක්ෂේත්‍ර වල ප්‍රවීණයන් සහභාගි විය.

 20180622 11554620180622 15005920180623 11273620180623 121943 00120180623 12221920180623 14331420180623 14525720180623 154630

Thursday, 12 July 2018 05:49 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

g-gif-update

greenbanner2018-sin

katupol11

polythene sin

ecosin

addsin

ngobannersinhala

  ReEBwaste

 epa sinhala

weerawilasin

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
කසළ කළමනාකරණය තුළින් ඩෙංගු වැළැක්වීම දැනුවත් කිරීමේ වැඩසටහන වර්තමානයේදී ශ්රීළ ලංකාව තුළ ඩෙංගු රෝගය පාරිසරික, සෞඛ්යත... තවදුරටත් කියවන්න
ලෝක පරිසර දින සැමරුම - 2018 කොළඹ දිස්ත්‍රික් වැඩසටහන මෙවර ජගත් පරිසර දින සැමරුම ජාතික උත්සවය කෑගල්ල නිදහස්... තවදුරටත් කියවන්න
සෞඛ්‍යය පහසුකම් සපයන ආයතනයන්හි සායනික අපද්‍රව්‍ය කළමනාකරණය ජාතික පාරිසරික පනතේ, 23 “අ “වගන්තියයටතේ අතිවිශේෂ ගැසට්... තවදුරටත් කියවන්න
මධ්‍යම පරිසර අධිකාරියේ නව සහකාර අධ්‍යක්ෂකවරුන් පත් කෙරේ…. මධ්‍යම පරිසර අධිකාරියේ කාර්යභාරය තවදුරටත් පුළුල් ව හා... තවදුරටත් කියවන්න
පාසල් පුස්තකාල තුල පරිසර තොරතුරු අංශය සංවර්ධනය කිරීම පරිසර සංරක්ෂණය හා කළමනාකරණය සඳහා පරිසර අධ්‍යපනය ශක්තිමත්... තවදුරටත් කියවන්න
තහනම් පොලීතීන් වැටලීම් දිවයින පුරා........ පසුගිය 2017 වර්ෂයේ සැප්තැම්බර් මස පළමු වනදා පටන්... තවදුරටත් කියවන්න
පරිසර නිලධාරීන් සඳහා දෙදින වැඩමුළුවක් මධ්‍යම පරිසර අධිකාරියේ මධ්‍යම පළාත් කාර්යාලයේ පරිසර... තවදුරටත් කියවන්න
විද්‍යාපීඨ ගුරුවරුන් සඳහා පුහුණු වැඩසටහනක් පරිසර හිතකාමී පුරවැසියන් පිරිසක් අනාගත ශ්‍රී ලංකාවේ... තවදුරටත් කියවන්න
තහනම් පොලිතින් විශාල තොගයක් ග්‍රෑන්ඩ්පාස්හි දී අත්අඩංගුවට. නීතියෙන් තහනම් කර ඇති පරිසරයට හානිදායක පොලිතීන් තවදුරටත්... තවදුරටත් කියවන්න
තහනම් පොලිතින් තොගයක් පීපල්ස් පාර්ක් හි දී අත්අඩංගුවට. නීතියෙන් තහනම් කර ඇති පරිසරයට හානිදායක පොලිතීන් තවදුරටත්... තවදුරටත් කියවන්න