Tamil-SriLankaEnglish (UK)

මධ්‍යම පරිසර අධිකාරියේ නව සහකාර අධ්‍යක්ෂකවරුන් පත් කෙරේ….

මධ්‍යම පරිසර අධිකාරියේ කාර්යභාරය තවදුරටත් පුළුල් ව හා කාර්යක්ෂමව ජනතාවට ලබාදීම සඳහාත්, ආයතනයේ කාර්යභාරය හා වගකීම ඵලදායිව ඉටුකිරීම සඳහාත් නව සහකාර අධ්‍යක්ෂකවරුන් 32 දෙනෙකු උදෙසා පත්වීම් ප්‍රදානය ආයතනයේ සභාපතිතුමාගේ හා අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ ප්‍රධානත්වයෙන් 2018 ජූලි 2 වන දින පැවැත්වීණ.
ප්‍රධාන කාර්යාලයේ ඒකක හා පළාත් හා දිස්ත්‍රික් කාර්යාල වල පුරප්පාඩු වලට අනුව මෙම නිලධාරීන් හට පත්වීම් ලබා දෙන ලදී.

 

IMG 7883IMG 7895IMG 7900IMG 7906IMG 7911IMG 7914IMG 7923IMG 7928IMG 7941

A ceremony was held on 02.07.2018 to award appointments to new Assistant Directors of CEA, with the patronage of Mr. Chandrarathne Pallegama, Chairman of CEA and the Director General, Mr. Hemantha Jayasinghe.

 

32 officers were awarded with new appointments and were assigned to the Units of the Head Office and the regional offices with vacancies.

 

 

Monday, 09 July 2018 04:04 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

g-gif-update

greenbanner2018-sin

katupol11

polythene sin

ecosin

addsin

ngobannersinhala

  ReEBwaste

 epa sinhala

weerawilasin

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
කසළ කළමනාකරණය තුළින් ඩෙංගු වැළැක්වීම දැනුවත් කිරීමේ වැඩසටහන වර්තමානයේදී ශ්රීළ ලංකාව තුළ ඩෙංගු රෝගය පාරිසරික, සෞඛ්යත... තවදුරටත් කියවන්න
ලෝක පරිසර දින සැමරුම - 2018 කොළඹ දිස්ත්‍රික් වැඩසටහන මෙවර ජගත් පරිසර දින සැමරුම ජාතික උත්සවය කෑගල්ල නිදහස්... තවදුරටත් කියවන්න
සෞඛ්‍යය පහසුකම් සපයන ආයතනයන්හි සායනික අපද්‍රව්‍ය කළමනාකරණය ජාතික පාරිසරික පනතේ, 23 “අ “වගන්තියයටතේ අතිවිශේෂ ගැසට්... තවදුරටත් කියවන්න
මධ්‍යම පරිසර අධිකාරියේ නව සහකාර අධ්‍යක්ෂකවරුන් පත් කෙරේ…. මධ්‍යම පරිසර අධිකාරියේ කාර්යභාරය තවදුරටත් පුළුල් ව හා... තවදුරටත් කියවන්න
පාසල් පුස්තකාල තුල පරිසර තොරතුරු අංශය සංවර්ධනය කිරීම පරිසර සංරක්ෂණය හා කළමනාකරණය සඳහා පරිසර අධ්‍යපනය ශක්තිමත්... තවදුරටත් කියවන්න
තහනම් පොලීතීන් වැටලීම් දිවයින පුරා........ පසුගිය 2017 වර්ෂයේ සැප්තැම්බර් මස පළමු වනදා පටන්... තවදුරටත් කියවන්න
පරිසර නිලධාරීන් සඳහා දෙදින වැඩමුළුවක් මධ්‍යම පරිසර අධිකාරියේ මධ්‍යම පළාත් කාර්යාලයේ පරිසර... තවදුරටත් කියවන්න
විද්‍යාපීඨ ගුරුවරුන් සඳහා පුහුණු වැඩසටහනක් පරිසර හිතකාමී පුරවැසියන් පිරිසක් අනාගත ශ්‍රී ලංකාවේ... තවදුරටත් කියවන්න
තහනම් පොලිතින් විශාල තොගයක් ග්‍රෑන්ඩ්පාස්හි දී අත්අඩංගුවට. නීතියෙන් තහනම් කර ඇති පරිසරයට හානිදායක පොලිතීන් තවදුරටත්... තවදුරටත් කියවන්න
තහනම් පොලිතින් තොගයක් පීපල්ස් පාර්ක් හි දී අත්අඩංගුවට. නීතියෙන් තහනම් කර ඇති පරිසරයට හානිදායක පොලිතීන් තවදුරටත්... තවදුරටත් කියවන්න