Tamil-SriLankaEnglish (UK)

ලෝක පරිසර දිනය සැමරීම - 2018 - පුත්තලම දිස්ත්‍රික් වැඩසටහන

2018 ලෝක පරිසර දිනය තේමා කරගෙන පුත්තලම දිස්ත්‍රික්කය තුළ විවිධ පාරිසරික වැඩසටහන් රාශියක් සිදු කරන ලදී.


මධ්‍යම පරිසර අධිකාරිය විසින් කල්පිටිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය, කල්පිටිය ප්‍රාදේශිය සභාව, කල්පිටිය නාවික හමුදා මූලස්ථානය, කල්පිටිය පොලිසිය, කල්පිටිය සංචාරක හෝටල් සංගමය, Siam city සිමෙන්ති පුද්ගලික සමාගම යන රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන වල සහයෝගයෙන් 2018.06.06 දින කල්පිටිය - පුත්තලම ප්‍රධාන මාර්ගයේ කුරිඤ්ඤම්පිටිය මංසන්ධියේ සිට කල්පිටිය නගරය දක්වා වැටි ඇති මාර්ගයේ දෙපස පිහිටි කඩොලාන පරිසරයට පොලිතින් හා ප්ලාස්ටික් වැනි අපද්‍රව්‍ය වලින් සිදුවී ඇති පරිසර හානිය අවම කිරීම සදහා ශ්‍රමදාන වැඩසටහනක් ක්‍රියාත්මක කළ අතර දැනුවත් කිරීමේ පා ගමනක් පු/කල්රෝමානු කතෝලික දෙමළ විදුහල සහ පු/කල් නිර්මලමාතා විදුහල යන පාසල්වල පරිසර නියමුවන්හා සිසුන්ගේ සහභාගිත්වයෙන් සිදු කරන ලදී.

මෙහි සුවිශේෂි කරුණක් වනුයේ විදේශිය සංචාරකයින්ද මෙම පරිසරය සුරැකීමේ කාර්යයට සහය දැක්වීමයි.

20180606 09385020180606 094629DSC07302DSC07306DSC07311DSC073351IMG 20180606 112330

Thursday, 28 June 2018 08:48 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

g-gif-update

greenbanner2018-sin

katupol11

polythene sin

ecosin

addsin

ngobannersinhala

  ReEBwaste

 epa sinhala

weerawilasin

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
කසළ කළමනාකරණය තුළින් ඩෙංගු වැළැක්වීම දැනුවත් කිරීමේ වැඩසටහන වර්තමානයේදී ශ්රීළ ලංකාව තුළ ඩෙංගු රෝගය පාරිසරික, සෞඛ්යත... තවදුරටත් කියවන්න
ලෝක පරිසර දින සැමරුම - 2018 කොළඹ දිස්ත්‍රික් වැඩසටහන මෙවර ජගත් පරිසර දින සැමරුම ජාතික උත්සවය කෑගල්ල නිදහස්... තවදුරටත් කියවන්න
සෞඛ්‍යය පහසුකම් සපයන ආයතනයන්හි සායනික අපද්‍රව්‍ය කළමනාකරණය ජාතික පාරිසරික පනතේ, 23 “අ “වගන්තියයටතේ අතිවිශේෂ ගැසට්... තවදුරටත් කියවන්න
මධ්‍යම පරිසර අධිකාරියේ නව සහකාර අධ්‍යක්ෂකවරුන් පත් කෙරේ…. මධ්‍යම පරිසර අධිකාරියේ කාර්යභාරය තවදුරටත් පුළුල් ව හා... තවදුරටත් කියවන්න
පාසල් පුස්තකාල තුල පරිසර තොරතුරු අංශය සංවර්ධනය කිරීම පරිසර සංරක්ෂණය හා කළමනාකරණය සඳහා පරිසර අධ්‍යපනය ශක්තිමත්... තවදුරටත් කියවන්න
තහනම් පොලීතීන් වැටලීම් දිවයින පුරා........ පසුගිය 2017 වර්ෂයේ සැප්තැම්බර් මස පළමු වනදා පටන්... තවදුරටත් කියවන්න
පරිසර නිලධාරීන් සඳහා දෙදින වැඩමුළුවක් මධ්‍යම පරිසර අධිකාරියේ මධ්‍යම පළාත් කාර්යාලයේ පරිසර... තවදුරටත් කියවන්න
විද්‍යාපීඨ ගුරුවරුන් සඳහා පුහුණු වැඩසටහනක් පරිසර හිතකාමී පුරවැසියන් පිරිසක් අනාගත ශ්‍රී ලංකාවේ... තවදුරටත් කියවන්න
තහනම් පොලිතින් විශාල තොගයක් ග්‍රෑන්ඩ්පාස්හි දී අත්අඩංගුවට. නීතියෙන් තහනම් කර ඇති පරිසරයට හානිදායක පොලිතීන් තවදුරටත්... තවදුරටත් කියවන්න
තහනම් පොලිතින් තොගයක් පීපල්ස් පාර්ක් හි දී අත්අඩංගුවට. නීතියෙන් තහනම් කර ඇති පරිසරයට හානිදායක පොලිතීන් තවදුරටත්... තවදුරටත් කියවන්න