Tamil-SriLankaEnglish (UK)

මධ්‍යම පරිසර අධිකාරියේ, නව ඒකක සඳහා අධ්‍යක්ෂවරුන් පත්වීම් ලබති.

මධ්‍යම පරිසර අධිකාරියේ කාර්යභාරය තවදුරටත් පුළුල් ව  හා කාර්යක්ෂමව ජනතාවට ලබාදීම සඳහාත්, ආයතනයේ කාර්යභාරය හා වගකීම ඵලදායිව ඉටුකිරීම සඳහාත් නව අධ්‍යක්ෂවරුන් 05 දෙනෙකු උදෙසා පත්වීම් ප්‍රදානය ආයතනයේ සභාපතිතුමාගේ හා අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්වීණ.

මෙහිදි ස්වභාවික සම්පත් කළමනාකරණ ඒකකය සඳහා නව අධ්‍යක්ෂවරියක් පත්වූ අතර, ජාතික පාරිසරික තොරතුරු මධ්‍යස්ථානය, පාරිසරික ප්‍රවර්ධන ඒකකය, ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකය හා  උපාය මාර්ගික පරිසර බලපෑම් ඇගයීම් ඒකකය නව ඒකකයන්  ලෙස මධ්‍යම පරිසර අධිකාරිය තුළ පිහිටුවා අධ්‍යක්ෂවරුන් සඳහා නව පත්වීම් ලබාදීම සිදුකරන ලදී.  

 

20180531 135609

  • ජාතික පාරිසරික තොරතුරු මධ්‍යස්ථානය (NEIC)

          චන්ද්‍රිකා දාබරේ මහත්මිය.

20180531 135718

  • උපාය මාර්ගික පරිසර බලපෑම් ඇගයීම් ඒකකය(SEA)

          කේ.ජී.එස් ජයවර්ධන මහතා

20180531 135901

  • ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකය (SWM)

           සරෝජිණී ජයසේකර මහත්මිය

20180531 135918

  • ස්වභාවික සම්පත් කළමණාකරන ඒකකය (NRM)

          ප්‍රියංගනී ගුණතිලක මහත්මිය

20180531 135932

  • පාරිසරික ප්‍රවර්ධන ඒකකය (EP)

          ශ්‍යාමනී පෙරියප්පෙරුම මහත්මිය

මධ්‍යම පරිසර අධිකාරියේ කාර්යභාරය තවදුරටත් පුළුල් ව  හා කාර්යක්ෂමව ජනතාවට ලබාදීම සඳහාත්, ආයතනයේ කාර්යභාරය හා වගකීම ඵලදායිව ඉටුකිරීම සඳහාත් නව අධ්‍යක්ෂවරුන් 05 දෙනෙකු උදෙසා පත්වීම් ප්‍රදානය ආයතනයේ සභාපතිතුමාගේ හා අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්වීණ.

මෙහිදි ස්වභාවික සම්පත් කළමනාකරණ ඒකකය සඳහා නව අධ්‍යක්ෂවරියක් පත්වූ අතර, ජාතික පාරිසරික තොරතුරු මධ්‍යස්ථානය, පාරිසරික ප්‍රවර්ධන ඒකකය, ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකය හා  උපාය මාර්ගික පරිසර බලපෑම් ඇගයීම් ඒකකය නව ඒකකයන්  ලෙස මධ්‍යම පරිසර අධිකාරිය තුළ පිහිටුවා අධ්‍යක්ෂවරුන් සඳහා නව පත්වීම් ලබාදීම සිදුකරන ලදී. 

 

 

Tuesday, 26 June 2018 05:37 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

g-gif-update

greenbanner2018-sin

katupol11

polythene sin

ecosin

addsin

ngobannersinhala

  ReEBwaste

 epa sinhala

weerawilasin

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
මුතුරාජවෙල තෙත්බිම සංරක්ෂණ වැඩසටහන මුතුරාජවෙල තෙත්බිම ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව හඳුනා ගැනීම හා... තවදුරටත් කියවන්න
පරිසර බක්මහ උළෙල - 2018 මධ්‍යම පරිසර අධිකාරියේ සභහපති චන්ද්‍රරත්න පල්ලේගම මහතාගේ... තවදුරටත් කියවන්න
මධ්‍යම පරිසර අධිකාරියේ, උතුරු පළාත් කාර්යාලය නව නිවහනකට........... රාජ්‍ය ආයතන මගින් ජනතාවට ලබාදෙන්නා වූ සේවාවන් වඩාත්... තවදුරටත් කියවන්න
තිරසර සංවර්ධනය සඳහා තාක්ෂණ අභියෝග පිළිබඳ වැඩමුළුව පරිසර සංරක්ෂණය හා ආරක්ෂණය පිළිබඳ දැනුම වර්ධනය කිරීමේ... තවදුරටත් කියවන්න
පීපල්ස් පාර්ක් හී තහනම් පොලීතීන් වැටලීම් අඛණ්ඩව මධ්‍යම පරිසර අධිකාරිය හා පරිසර පොලිස් ඒකකය එක්ව පීපල්ස්... තවදුරටත් කියවන්න
කසළ කළමනාකරණය තුළින් ඩෙංගු වැළැක්වීම දැනුවත් කිරීමේ වැඩසටහන වර්තමානයේදී ශ්රීළ ලංකාව තුළ ඩෙංගු රෝගය පාරිසරික, සෞඛ්යත... තවදුරටත් කියවන්න
ලෝක පරිසර දින සැමරුම - 2018 කොළඹ දිස්ත්‍රික් වැඩසටහන මෙවර ජගත් පරිසර දින සැමරුම ජාතික උත්සවය කෑගල්ල නිදහස්... තවදුරටත් කියවන්න
ලෝක හරිත දින සැමරුම - 2018 රුක් රෝපණ වැඩසටහන ජුනි මස 08 වන දිනට යෙදී ඇති ලෝක හරිත දින සැමරුම මෙන්ම... තවදුරටත් කියවන්න