Tamil-SriLankaEnglish (UK)

කසළ කළමනාකරණය තුළින් ඩෙංගු වැළැක්වීම දැනුවත් කිරීමේ වැඩසටහන

වර්තමානයේදී ශ්රීළ ලංකාව තුළ ඩෙංගු රෝගය පාරිසරික, සෞඛ්යත ගැටළුවක් බවට පත්ව ඇත. වර්ෂා සමය ආරම්භවීමත් සමඟ මෙම රෝගයට හේතුවන මදුරු ගහණය වර්ධනයක් සිදුවන අතර, රෝගය ද සිඝ්රම ලෙස පැතිර යයි.


ගම්පහ දිස්ත්රිභක්කයේ රාගම ප්රේදේශය මෙම රෝග කාරක මදුරු ගහනය වැඩි ප්රගදේශයක් ලෙස හඳුනාගෙන ඇත. මෙම තත්ත්වය සලකා බලා මධ්ය ම පරිසර අධිකාරියේ පරිසර අධ්යාදපන හා දැනුවත් කිරීමේ අංශය “කසළ කළමනාකරණය තුළින් ඩෙංගු මර්දනය” ලෙස දැනුවත් කිරීමේ වැඩසටහනක් දුම්රිය මඟින් සඳහා පැවැත්වීය. මෙම වැඩසටහන දුම්රිය දෙපාර්තමේන්තුව, රාගම දුම්රිය ස්ථානය හා පරිසර අධිකාරියේ ගම්පහ දිස්ත්රි.ක් කාර්යාලය එක්ව සිදුකරන ලදී. 2018 මැයි මස 20 වන දින උදෑසන 9.30 සිට 11.30 දක්වා රාගම දුම්රිය ස්ථානයේදී මෙම වැඩසටහන පවත්වන ලදී.


දුම්රිය ස්ථානවල සන්නිවේදන පද්ධති හරහා ඩෙංගු වැළැක්වීමේ පණිවිඩය සමාජගත කිරීම මෙම වැඩසටහනේ අරමුණ වූ අතර මෙම පණිවිඩය සිංහල හා දමිළ භාෂා වලින් නිවේදනය කරන ලදී. එමෙන්ම ඩෙංගු මර්දනය හා කසළ කළමනාකරණයට අදාළ පත්රිිකා දුම්රිය මඟීන් හට බෙදා දීමක් ද මෙහිදි සිදුකළ අතර, දුම්රිය මඟීන් 500 ක් පමණ මෙම වැඩසටහන සඳහා සහභාගී විය.
මෙම ඩෙංගු මර්දන පණිවිඩය සමාජගත කරලීම සඳහා මධ්යඅම පරිසර අධිකාරියේ පරිසර අධ්යා පන හා දැනුවත් කිරීමේ අංශය ඉදිරියටත් කටයුතු සිදුකරන අතර ම ජනතාවගේ දැනුවත්භාවය ඉහළ නැංවීම මෙමඟින් අපේක්ෂා කෙරේ.

Tuesday, 05 June 2018 05:52 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

g-gif-update

greenbanner2018-sin

katupol11

polythene sin

ecosin

addsin

ngobannersinhala

  ReEBwaste

 epa sinhala

weerawilasin

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
කසළ කළමනාකරණය තුළින් ඩෙංගු වැළැක්වීම දැනුවත් කිරීමේ වැඩසටහන වර්තමානයේදී ශ්රීළ ලංකාව තුළ ඩෙංගු රෝගය පාරිසරික, සෞඛ්යත... තවදුරටත් කියවන්න
ලෝක පරිසර දින සැමරුම - 2018 කොළඹ දිස්ත්‍රික් වැඩසටහන මෙවර ජගත් පරිසර දින සැමරුම ජාතික උත්සවය කෑගල්ල නිදහස්... තවදුරටත් කියවන්න
සෞඛ්‍යය පහසුකම් සපයන ආයතනයන්හි සායනික අපද්‍රව්‍ය කළමනාකරණය ජාතික පාරිසරික පනතේ, 23 “අ “වගන්තියයටතේ අතිවිශේෂ ගැසට්... තවදුරටත් කියවන්න
මධ්‍යම පරිසර අධිකාරියේ නව සහකාර අධ්‍යක්ෂකවරුන් පත් කෙරේ…. මධ්‍යම පරිසර අධිකාරියේ කාර්යභාරය තවදුරටත් පුළුල් ව හා... තවදුරටත් කියවන්න
පාසල් පුස්තකාල තුල පරිසර තොරතුරු අංශය සංවර්ධනය කිරීම පරිසර සංරක්ෂණය හා කළමනාකරණය සඳහා පරිසර අධ්‍යපනය ශක්තිමත්... තවදුරටත් කියවන්න
තහනම් පොලීතීන් වැටලීම් දිවයින පුරා........ පසුගිය 2017 වර්ෂයේ සැප්තැම්බර් මස පළමු වනදා පටන්... තවදුරටත් කියවන්න
පරිසර නිලධාරීන් සඳහා දෙදින වැඩමුළුවක් මධ්‍යම පරිසර අධිකාරියේ මධ්‍යම පළාත් කාර්යාලයේ පරිසර... තවදුරටත් කියවන්න
විද්‍යාපීඨ ගුරුවරුන් සඳහා පුහුණු වැඩසටහනක් පරිසර හිතකාමී පුරවැසියන් පිරිසක් අනාගත ශ්‍රී ලංකාවේ... තවදුරටත් කියවන්න
තහනම් පොලිතින් විශාල තොගයක් ග්‍රෑන්ඩ්පාස්හි දී අත්අඩංගුවට. නීතියෙන් තහනම් කර ඇති පරිසරයට හානිදායක පොලිතීන් තවදුරටත්... තවදුරටත් කියවන්න
තහනම් පොලිතින් තොගයක් පීපල්ස් පාර්ක් හි දී අත්අඩංගුවට. නීතියෙන් තහනම් කර ඇති පරිසරයට හානිදායක පොලිතීන් තවදුරටත්... තවදුරටත් කියවන්න