Tamil-SriLankaEnglish (UK)

තහනම් පොලිතීන් නිෂ්පාදකයින් වැටලීම් දිගටම

තහනම් පොලිතීන් නිෂ්පාදන හා බෙදා හැරීම,ගබඩා කිරීම හා අලෙවි කිරීම තහනම් කරමින් රජය මඟින් ක්‍රියාත්මක කරන ලද නීතිය 2018 ජනවාරි 1දා පටන් තදින්ම ක්‍රියාත්මක කිරීමට පොලිසිය හා මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු කරමින් පවතී.
ඒ අනුව මෙම වැටලීම් රට පුරා පැවැත්වෙන අතර පිලියන්දල හා රත්මලාන යන ප්‍රදේශ වල මාර්තු 9 හා 12 යන දෙදින තුළ පැවැත්වීය. ඒ අනුව පිලියන්දල ප්‍රදේශය තුළ වැටලීම් 5ක් සහ රත්මලාන ප්‍රදේශයේ දී වැටලීම් 9 ක් සිදුකරන ලදී.

මෙම වැටලීම් වලදී අධීක්ෂණය වූයේ බහුතරයක් ව්‍යාපාරිකයින් පරිසර හිතකාමී (දිරාපත්වන) පොලිතීන් නිෂ්පාදනයන්ට පෙළඹී ඇති බවය. මෙම වැටලීම් සඳහා කසළ කළමණාකරන හා ඊට  අදාළ අංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.


Thursday, 15 March 2018 04:18 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

polythene sin

ecosin

addsin

ngobannersinhala

  ReEBwaste

 epa sinhala

epayment

weerawilasin

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
ජගත් පරිසර දිනය - 2017 1972 දී පැවතී එක්සත් ජාතීන්ගේ සමුළුවේ දී ජගත් පරිසර දිනය... තවදුරටත් කියවන්න
තහනම් පොලිතීන් නිෂ්පාදකයින් වැටලීම් දිගටම තහනම් පොලිතීන් නිෂ්පාදන හා බෙදා හැරීම,ගබඩා කිරීම හා අලෙවි... තවදුරටත් කියවන්න
පරිසර නිලධාරීන් සඳහා දෙදින වැඩමුළුවක් දකුණු පළාත් පරිසර නිලධාරීන් සඳහා දෙදින වැඩමුළුවක් මානව... තවදුරටත් කියවන්න
මුතුරාජවෙල තෙත්බිම සංරක්ෂණ වැඩසටහන මුතුරාජවෙල තෙත්බිම ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව හඳුනා ගැනීම හා... තවදුරටත් කියවන්න
පරිසර බක්මහ උළෙල - 2018 මධ්‍යම පරිසර අධිකාරියේ සභහපති චන්ද්‍රරත්න පල්ලේගම මහතාගේ... තවදුරටත් කියවන්න
මධ්‍යම පරිසර අධිකාරියේ, උතුරු පළාත් කාර්යාලය නව නිවහනකට........... රාජ්‍ය ආයතන මගින් ජනතාවට ලබාදෙන්නා වූ සේවාවන් වඩාත්... තවදුරටත් කියවන්න
තිරසර සංවර්ධනය සඳහා තාක්ෂණ අභියෝග පිළිබඳ වැඩමුළුව පරිසර සංරක්ෂණය හා ආරක්ෂණය පිළිබඳ දැනුම වර්ධනය කිරීමේ... තවදුරටත් කියවන්න