Tamil-SriLankaEnglish (UK)

තහනම් පොලිතීන් නිෂ්පාදකයින්ට නඩු ...... මධ්‍යම පරිසර අධිකාරියේ වැටලීම් දිගටම

තහනම් පොලිතීන් නිෂ්පාදන හා බෙදා හැරීම,ගබඩා කිරීම හා අලෙවි කිරීම තහනම් කරමින් රජය මඟින් ක්‍රියාත්මක කරන ලද නීතිය 2018 ජනවාරි 1දා පටන් තදින්ම ක්‍රියාත්මක කිරීමට පොලිසිය හා මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු කරමින් පවතී.
පසුගිය සතිය පුරා සමස්ත දිවයිනම ආවරණය වන පරිදි මධ්‍යම පරිසර අධිකාරියේ පළාත් හා දිස්ත්‍රික් කාර්යාල මඟින් පොලිතීන් නිෂ්පාදන ආයතනයන් වැටලීම් කටයුතු ආරම්භ කළ අතර බහුතරයක් ව්‍යාපාරිකයින් පරිසර හිතකාමී ( දිරාපත්වන ) පොලිතීන් නිෂ්පාදනයන්ට පෙළඹී තිබීම යහපත් ප්‍රවණතාවක් ලෙසින් ද හඳුනා ගත හැකි විය.
මේ දක්වා හදිසි වැටලීම් 146ක් සිදු කර ඇති අතර ඒ අතරින් තවදුරටත් තහනම් පොලිතීන් නිෂ්පාදකයින් 10 දෙනෙකු නීතියේ රැහැනට හසු වූ අතර ඔවුන්ට විරුද්ධව නීතිමය පියවර ගැනීමට මධ්‍යම පරිසර අධිකාරියේ නීති අංශය දැනටමත් පියවර ගෙන ඇත. කොළඹ දිස්ත්‍රික්කයේ වැටලීම් වලින් 2ක් ද , ගම්පහ දිස්ත්‍රික්කයේ වැටලීම් වලින් 3 ක් ද, උතුරු පළාතේ වැටලීම් වලින් 5 ක් දමෙලෙස තහනම් පොලිතීන් නිෂ්පාදකයින් ලෙසින් හඳුනා ගන්නා ලදී.
මෙම වැටලීම් ඉදිරියේදී තවදුරටත් පුළුල් කරමින් ක්‍රියාත්මක කරන බව ද මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි මහතා පැවසීය.

Friday, 02 February 2018 04:37 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

g-gif-update

greenbanner2018-sin

polythene sin

ecosin

addsin

ngobannersinhala

  ReEBwaste

 epa sinhala

weerawilasin

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
තහනම් පොලිතීන් නිෂ්පාදකයින් වැටලීම් දිගටම තහනම් පොලිතීන් නිෂ්පාදන හා බෙදා හැරීම,ගබඩා කිරීම හා අලෙවි... තවදුරටත් කියවන්න
පරිසර නිලධාරීන් සඳහා දෙදින වැඩමුළුවක් දකුණු පළාත් පරිසර නිලධාරීන් සඳහා දෙදින වැඩමුළුවක් මානව... තවදුරටත් කියවන්න
මුතුරාජවෙල තෙත්බිම සංරක්ෂණ වැඩසටහන මුතුරාජවෙල තෙත්බිම ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව හඳුනා ගැනීම හා... තවදුරටත් කියවන්න
පරිසර බක්මහ උළෙල - 2018 මධ්‍යම පරිසර අධිකාරියේ සභහපති චන්ද්‍රරත්න පල්ලේගම මහතාගේ... තවදුරටත් කියවන්න
මධ්‍යම පරිසර අධිකාරියේ, උතුරු පළාත් කාර්යාලය නව නිවහනකට........... රාජ්‍ය ආයතන මගින් ජනතාවට ලබාදෙන්නා වූ සේවාවන් වඩාත්... තවදුරටත් කියවන්න
තිරසර සංවර්ධනය සඳහා තාක්ෂණ අභියෝග පිළිබඳ වැඩමුළුව පරිසර සංරක්ෂණය හා ආරක්ෂණය පිළිබඳ දැනුම වර්ධනය කිරීමේ... තවදුරටත් කියවන්න
පීපල්ස් පාර්ක් හී තහනම් පොලීතීන් වැටලීම් අඛණ්ඩව මධ්‍යම පරිසර අධිකාරිය හා පරිසර පොලිස් ඒකකය එක්ව පීපල්ස්... තවදුරටත් කියවන්න
කසළ කළමනාකරණය තුළින් ඩෙංගු වැළැක්වීම දැනුවත් කිරීමේ වැඩසටහන වර්තමානයේදී ශ්රීළ ලංකාව තුළ ඩෙංගු රෝගය පාරිසරික, සෞඛ්යත... තවදුරටත් කියවන්න
ලෝක පරිසර දින සැමරුම - 2018 කොළඹ දිස්ත්‍රික් වැඩසටහන මෙවර ජගත් පරිසර දින සැමරුම ජාතික උත්සවය කෑගල්ල නිදහස්... තවදුරටත් කියවන්න