Tamil-SriLankaEnglish (UK)

මධ්‍යම පරිසර අධිකාරිය නව වසරේ වැඩ ඇරඹුම ආදර්ශවත්ව සමරයි

2018 වසරේ අලූත් අවුරුද්ද සැමරීමේ උත්සවයට සමගාමීව මධ්‍යම පරිසර අධිකාරිය විසින් විශේෂ උත්සවයක් සංවිධානය කරන ලදී.  මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි මහතාගේ සංකල්පයකට අනුව 2016 වසරේදී ආරම්භ කරන ලද, විවිධ ශ්‍රේණිවලට අයත් නිලධාරීන්ගේ සේවය ඇගයීමේ වැඩසටහන මෙවරද 2018 ජනවාරි මස 2 වැනි දින මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි මහතා සහ මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතාගේ ප්‍රදානත්වයෙන් පැවැත්වීය.
අවුරුදු 20 ක්, අවුරුදු 25 ක් හා අවුරුදු 30 ක් සේවය කර ඇති සේවකයින් පිළිවෙළින් ලෝකඩ, රිදී පදක්කම් සහ රන් පදක්කම් පිරිනැමූ අතර වසර 25 කට අධික සේවාවක් සිදු කල සේවක සේවිකාවන්ට මුදල් ත්‍යාග පිරිනැමීම ද මෙහිදී සිදු විය. තවද 2017 වර්ෂය තුළ දී අධිකාරියට විශිෂ්ට දායකත්වයක් පිරිනැමීම වෙනුවෙන්ද  විශේෂ සම්මාන 7 ක් පිරිනැමුණි.
 මධ්‍යම පරිසර අධිකාරියේ මානව සම්පත් සංවර්ධන අංශය  මෙම සැමරුම් උපහාර වැඩසටහන සංවිධානය කරන ලදි.

service1

service2

service3

service4

service5

service6

service7

service8

service9

service10

service11

service12

service13

service14

service15

service16

service17

service18

service19

service20

service21

service22

service23

service24

service25

service26

service27

Friday, 05 January 2018 08:26 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

polythene sin

ecosin

addsin

ngobannersinhala

  ReEBwaste

 epa sinhala

epayment

weerawilasin

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
ජගත් පරිසර දිනය - 2017 1972 දී පැවතී එක්සත් ජාතීන්ගේ සමුළුවේ දී ජගත් පරිසර දිනය... තවදුරටත් කියවන්න
මධ්‍යම පරිසර අධිකාරිය නව වසරේ වැඩ ඇරඹුම ආදර්ශවත්ව සමරයි 2018 වසරේ අලූත් අවුරුද්ද සැමරීමේ උත්සවයට සමගාමීව මධ්‍යම... තවදුරටත් කියවන්න
පොලිතීන් තහනම් නීතීය තදින් ක්‍රියාත්මකයි. 2018 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පොලීතීන් තහනම... තවදුරටත් කියවන්න
ලෝක තෙත්බිම් දින සැමරුම - 2018 1997 පටන් සෑම වර්ෂයකම පෙබරවාරි 02 වන දින ලෝක තෙත්බිම්... තවදුරටත් කියවන්න
තහනම් කරන ලද පොලිතීන් වැටලීම් තව දුරටත් රජය විසින් ගනු ලැබූ තීරණයකට අනුව 2017 සැප්තැම්බර් 01 දින... තවදුරටත් කියවන්න
තහනම් පොලිතීන් නිෂ්පාදකයින් වැටලීම් දිගටම තහනම් පොලිතීන් නිෂ්පාදන හා බෙදා හැරීම,ගබඩා කිරීම හා අලෙවි... තවදුරටත් කියවන්න
පරිසර නිලධාරීන් සඳහා දෙදින වැඩමුළුවක් දකුණු පළාත් පරිසර නිලධාරීන් සඳහා දෙදින වැඩමුළුවක් මානව... තවදුරටත් කියවන්න
මුතුරාජවෙල තෙත්බිම සංරක්ෂණ වැඩසටහන මුතුරාජවෙල තෙත්බිම ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව හඳුනා ගැනීම හා... තවදුරටත් කියවන්න