Tamil-SriLankaEnglish (UK)
QoinPro.com: Free Bitcoins every 24 hours

පරිසර අධිකාරියේ නව පරිසර නිලධාරීන් සඳහා දින 06ක පුහුණු වැඩසටහනක්

නව පරිසර නිලධාරීන් සඳහා පරිසර අධිකාරියේ ප්‍රධාන කාර්යභාරය පිළිබඳව හා ඔවුන්ගේ නිපුණතා වැඩිදියුණු කිරීමේ අරමුණින් දින 06ක වැඩසටහනක් නොවැම්බර් 06 සිට 11 වන දා දක්වා මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේදී මානව සම්පත් සංවර්ධන ඒකකය විසින් සංවිධානය කරන ලදී.
සමාරම්භක අවස්ථාවේදී මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි මහතා, අධ්‍යක්ෂ ජනරාල් පී.බී. හේමන්ත ජයසිංහ මහතා හා මානව සම්පත්, පරිපාලන හා මුදල් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් බුද්ධික වෙහෙරගොඩ මහතා යන අය පරිසර ගැටළු විසදීම සඳහා නවීන ප්‍රවණතා සමඟ කටයුතු කිරීම හා අධිකාරියේ සේවය වැඩි දියුණු කිරීම සඳහා නව දැනුම ලබා ගැනීම ආදීය පිළිබඳ දැනුවත් කරන ලදී.
පාරිසරික පනත, ජාත්‍යන්තර සම්මුතීන්, අපද්‍රව්‍ය කළමනාකරණය, ස්වාභාවික සම්පත් කළමනාකරණය, කාර්මික වායු දූෂණය, කාර්මික ශබ්ද දූෂණය, දොම්පේ සනීපාරක්ෂණ කසළ රඳවනය, පරිසර දූෂණ පාලන ආදී විෂයන් පිළිබඳ විද්වත් දේශන පවත්වන ලදී.

induc1

induct2

induct3

induct4

induct5

induct6

induct7

induct8

induct9

induct10

induct11

induct12

induct13

 

Wednesday, 15 November 2017 05:31 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

polythene sin

ecosin

polythene copy sin

FB Banner Stop-01

addsin

envposter-sin

ngobannersinhala

  ReEBwaste

epayment

weerawilasin

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
සනීපාරක්ෂක කසල පිරවුම් හතරක් 2020 දී කොරියානු රජයේ ආධාර යටතේ මධ්‍යම පරිසර අධිකාරිය විසින් කසල... තවදුරටත් කියවන්න
ජගත් පරිසර දිනය - 2017 1972 දී පැවතී එක්සත් ජාතීන්ගේ සමුළුවේ දී ජගත් පරිසර දිනය... තවදුරටත් කියවන්න
තිරසර පාසල් ප්‍රවර්ධන වැඩසටහන අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව ජනාධිපති ලේකම්... තවදුරටත් කියවන්න
පරිසර නිලධාරීන්ගේ සංගමයේ 18 වන වාර්ෂික මහා සභා රැස්වීම මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර නිලධාරීන්ගේ සංගමයේ 18 වන... තවදුරටත් කියවන්න
පරිසර අධිකාරියේ නව පරිසර නිලධාරීන් සඳහා දින 06ක පුහුණු වැඩසටහනක් නව පරිසර නිලධාරීන් සඳහා පරිසර අධිකාරියේ ප්‍රධාන කාර්යභාරය... තවදුරටත් කියවන්න
දකුණු පළාත් පරිසර නියමු කඳවුර - 2017 පාසල් දරුවන් සඳහා විශේෂයෙන් සැලසුම් කර ඇති පරිසර නියමු... තවදුරටත් කියවන්න
පරිසර අධ්‍යාපනය පිරිවෙන් සඳහා හඳුන්වා දීමේ වැඩමුළුව පරිසර අධ්‍යාපනය පිරිවෙන් සඳහා හඳුන්වාදීමේ විශේෂ වැඩසටහනක්... තවදුරටත් කියවන්න