Tamil-SriLankaEnglish (UK)

ජනාධිපති පරිසර නියමු පදක්කම් ප්‍රදානය - 2017 අතිගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේදී....

ශ්‍රී ලාංකේය අනාගත පුරවැසියන් පරිසර හිතකාමී ලෙස සමාජගත කරමින් අපේ මාතෘ භූමියේ සුන්දර පරිසර උරුමය මතු පරපුරට දායාද කිරීම මුඛ්‍ය අරමුණ කර ගනිමින් මධ්‍යම පරිසර අධිකාරිය විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේ පූර්ණ අනුග්‍රහයෙන් ජාතික පරිසර නියමු වැඩසටහන මෙරට පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක කරනු ලබයි. පරිසර නියමු වැඩසටහනට අනුගත වූ පරිසර නියමුවෙකුගේ ගමන් මගෙහි සුවිශේෂීම සංධිස්ථානය වනුයේ, අතිගරු ජනාධිපතිතුමාගේ සුරතින් පරිසර නියමු ජනාධිපති පදක්කම ලබාගැනීමයි.  
2017 සැප්තැම්බර් මස 13 වනදා ජනාධිපති මන්දිරයේදී  පැවැති පරිසර නියමු ජනාධිපති පදක්කම් ප්‍රදානය 2017 සුවිශේෂී අවස්ථාවට, ‍අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් මහවැලි  සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය ගරු නිතීඥ අනුරාධ ජයරත්න මැතිතුමා ඇතුළු සම්භාවනිය අමුත්තන් රැසක් සහභාගී වූහ.
7 වන වරට පැවැත්වෙන මෙවර පදක්කම් ප්‍රදානය සඳහා දිස්ත්‍රික්ක 09 කින් පාසල් 16 ක් නියෝජනය කරමින් පරිසර නියමුවන් 40 දෙනෙක් සුදුසුකම් ලබා සිටියහ.
එම ලැයිස්තුව මෙසේය,

 අංකය  පාසැලේ නම  නියමුවන් සංඛ්‍යාව
 01  නන්නපුරාව මහා විද්‍යාලය -මොණරාගල     2
 02  නුගවෙල මධ්‍ය විද්‍යාලය - නුගවෙල     4
 03  දුටුගැමුණු ජාතික පාසල - මොණරාගල  7
04 උඩවෙල මධ්‍ය විද්‍යාලය - උඩවෙල  3
05 විමරත්න කුමාරගම මහා විද්‍යාලය - නන්නපුරාව  1
06 ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලය - පානදුර  1
07 යශෝදරා බාලිකා විද්‍යාලය - බිබිල  1
08 වැලිමඩ මධ්‍ය විද්‍යාලය වැලිමඩ  1
09 කිතලංගමුව නැගෙනහිර කණිෂ්ඨ විද්‍යාලය - කිතලංගමුව  1
10 සවුත්ලන්ඩ් විද්‍යාලය - ගාල්ල  1
11 වෙල්ලස්ස ජාතික පාසල - බිබිල  1
12 රිදිමාලියද්ද මධ්‍ය විද්‍යාලය - රිදීමාලියද්ද  4
13 සුජාතා විද්‍යාලය - මාතර     1
14 අලවාකුඹුර මහා විද්‍යාලය - අරණගංවිල  3
15 උඩබදලව සුදර්ශන මහා විද්‍යාලය - කුරුණෑගල  8
16 ශෛවප්‍රගස බාලිකා විද්‍යාලය - වවුනියාව  1

 

 

pp1

 

p2

 

p3

 

p4

 

p5

 

p6

 

p7

 

p8

 

p9

 

p10

 

p11

 

p12

 

p13

 

p14

 

p15

 

p16

 

 

 

 

 

 

Wednesday, 20 September 2017 05:04 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

polythene sin

ecosin

addsin

ngobannersinhala

  ReEBwaste

 epa sinhala

epayment

weerawilasin

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
ජනාධිපති පරිසර සම්මාන- 2017 ජනාධිපති පරිසර සම්මාන- 2017 මධ්‍යම පරිසර... තවදුරටත් කියවන්න
ජගත් පරිසර දිනය - 2017 1972 දී පැවතී එක්සත් ජාතීන්ගේ සමුළුවේ දී ජගත් පරිසර දිනය... තවදුරටත් කියවන්න
පරිසර නිලධාරීන්ගේ සංගමයේ 18 වන වාර්ෂික මහා සභා රැස්වීම මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර නිලධාරීන්ගේ සංගමයේ 18 වන... තවදුරටත් කියවන්න
පරිසර අධිකාරියේ නව පරිසර නිලධාරීන් සඳහා දින 06ක පුහුණු වැඩසටහනක් නව පරිසර නිලධාරීන් සඳහා පරිසර අධිකාරියේ ප්‍රධාන කාර්යභාරය... තවදුරටත් කියවන්න
දකුණු පළාත් පරිසර නියමු කඳවුර - 2017 පාසල් දරුවන් සඳහා විශේෂයෙන් සැලසුම් කර ඇති පරිසර නියමු... තවදුරටත් කියවන්න
පරිසර අධ්‍යාපනය පිරිවෙන් සඳහා හඳුන්වා දීමේ වැඩමුළුව පරිසර අධ්‍යාපනය පිරිවෙන් සඳහා හඳුන්වාදීමේ විශේෂ වැඩසටහනක්... තවදුරටත් කියවන්න
මධ්‍යම පරිසර අධිකාරිය නව වසරේ වැඩ ඇරඹුම ආදර්ශවත්ව සමරයි 2018 වසරේ අලූත් අවුරුද්ද සැමරීමේ උත්සවයට සමගාමීව මධ්‍යම... තවදුරටත් කියවන්න
පොලිතීන් තහනම් නීතීය තදින් ක්‍රියාත්මකයි. 2018 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පොලීතීන් තහනම... තවදුරටත් කියවන්න
ලෝක තෙත්බිම් දින සැමරුම - 2018 1997 පටන් සෑම වර්ෂයකම පෙබරවාරි 02 වන දින ලෝක තෙත්බිම්... තවදුරටත් කියවන්න