Tamil-SriLankaEnglish (UK)

අපද්‍රව්‍ය කළමණාකරණය පිළිබඳ ශ්‍රී ලංකා ගුවන් හමුදාව දැනුවත් කිරීමේ වැඩමුළුවක්


මධ්‍යම පරිසර අධිකාරිය විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කඳවුරු 22කින් තෝරා ගත් නිලධාරීන්ට ඝන අපද්‍රව්‍ය කළමණාකරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් 2017-07-20 දින සංවිධානය කරන ලදී.
මේ අනුව කඳවුර තුළ ජනිත වන අපද්‍රව්‍ය වෙන ‍වෙනම එක් රැස් කිරීම, කාබනික පොහොර නිපදවීම හා ප්‍රතිචක්‍රීකරණය කළ හැකිද්‍රව්‍ය නැවත වෙළඳපොළට යැවීමට සූදානම් කිරීම හා උපද්‍රවකාරී අපද්‍රව්‍ය කළමණාකරණය පිළිබඳ න්‍යායික හා ප්‍රායෝගික පුහුණුවක් ලබාදීමට කටයුතු කර ඇත. මෙම පුහුණුව සඳහා ගුවන් හමුදා නිලධාරීන්57 දෙනකු සහභාගි වූ අතර මෙම වැඩසටහන කඳවුරු තුළ වැඩිදුරටත් ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇත.

 

 a

b

c

d

Wednesday, 16 August 2017 10:25 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

polythene sin

polythene copy sin

FB Banner Stop-01

envposter-sin

  ReEBwaste

epayment

weerawilasin

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
“තිරසර ලංකා “ ජාතික ප්‍රදර්ශනය සාර්ථකව නිම විය තිරසාර සංවර්ධනයක් උදෙසා වත්මන් රජය විසින් ක්‍රියාත්මක කරන... තවදුරටත් කියවන්න
සනීපාරක්ෂක කසල පිරවුම් හතරක් 2020 දී කොරියානු රජයේ ආධාර යටතේ මධ්‍යම පරිසර අධිකාරිය විසින් කසල... තවදුරටත් කියවන්න
ජනාධිපති පරිසර සම්මාන- 2017 ජනාධිපති පරිසර සම්මාන- 2017 මධ්‍යම පරිසර... තවදුරටත් කියවන්න
ජගත් පරිසර දිනය - 2017 1972 දී පැවතී එක්සත් ජාතීන්ගේ සමුළුවේ දී ජගත් පරිසර දිනය... තවදුරටත් කියවන්න
තිරසර පාසල් ප්‍රවර්ධන වැඩසටහන අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව ජනාධිපති ලේකම්... තවදුරටත් කියවන්න
“පිවිතුරු පිරිසරය පූජනීයයි” පොසොන් පාරිසරික සත්කාරය - 2017 මධ්‍යම පරිසර අධිකාරිය සමඟ අනුරාධපුර මහ නගර සභාව ඇතුළු... තවදුරටත් කියවන්න