Tamil-SriLankaEnglish (UK)

කැලණි ගඟට අපද්‍රවය බැහැර කරන ස්ථානීය ප්‍රභවයන් හඳුනාගැනීමේ විශේෂ වැඩසටහනක්

පසුගියදා කැලණි ගඟට කර්මාන්ත අපද්‍රවය හා මළ අපද්‍රවය මෙන්ම කැලි කසල බැහැර කරන ස්ථානීය ප්‍රභවයන් හඳුනාගැනීමේ විශේෂ වැඩසටහනක් මධ්‍යම පරිසර අධිකාරියේ, බස්නාහිර පළාත් කාර්යාලය විසින් සිදුකරන ලදී. මේ සඳහා නාවික හමුදාව, අදාළ පළාත් පාලන ආයතනය සමඟ ජලසම්පාදන හා ජලාපවහාන මණ්ඩලය හා අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නියෝජිතයන් සහභාගී වූහ. නාවික හමුදාවට අයත් බෝට්ටුවලින් මෝදර සිට කඩුවෙල දක්වාත් කඩුවෙල සිට පූගොඩ දක්වාත් කැලණි ගඟේ වම් ඉවුර මෙහිදී නිරීක්ෂණය කරන ලදී. ගඟට අපද්‍රව්‍ය මුදාහරින බවට හඳුනාගත් ස්ථාන භූගෝලීය දත්ත පද්ධතිය ඇසුරින් සිතියම් ගත කළ අතර අදාළ ආයතන ගොඩබිමින් නිරීක්ෂණය කරමින් අපද්‍රව්‍ය මුදාහරින ආයතන හා පුද්ගලයන්ට එරෙහිව නීතීමය ක්‍රියාමාර්ග ගැනීමටත් කටයුතු කරන ලදී.

IMG 2259

IMG 2280

IMG 2368

IMG 2410

IMG 2422

Friday, 23 June 2017 09:04 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

polythene sin

polythene copy sin

FB Banner Stop-01

envposter-sin

  ReEBwaste

epayment

weerawilasin

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
“තිරසර ලංකා “ ජාතික ප්‍රදර්ශනය සාර්ථකව නිම විය තිරසාර සංවර්ධනයක් උදෙසා වත්මන් රජය විසින් ක්‍රියාත්මක කරන... තවදුරටත් කියවන්න
සනීපාරක්ෂක කසල පිරවුම් හතරක් 2020 දී කොරියානු රජයේ ආධාර යටතේ මධ්‍යම පරිසර අධිකාරිය විසින් කසල... තවදුරටත් කියවන්න
ජනාධිපති පරිසර සම්මාන- 2017 ජනාධිපති පරිසර සම්මාන- 2017 මධ්‍යම පරිසර... තවදුරටත් කියවන්න
ජගත් පරිසර දිනය - 2017 1972 දී පැවතී එක්සත් ජාතීන්ගේ සමුළුවේ දී ජගත් පරිසර දිනය... තවදුරටත් කියවන්න
තිරසර පාසල් ප්‍රවර්ධන වැඩසටහන අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව ජනාධිපති ලේකම්... තවදුරටත් කියවන්න
“පිවිතුරු පිරිසරය පූජනීයයි” පොසොන් පාරිසරික සත්කාරය - 2017 මධ්‍යම පරිසර අධිකාරිය සමඟ අනුරාධපුර මහ නගර සභාව ඇතුළු... තවදුරටත් කියවන්න