Tamil-SriLankaEnglish (UK)

තිරසර පාසල් ප්‍රවර්ධන වැඩසටහන

අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව ජනාධිපති ලේකම් කාර්යාලයත්, අධ්‍යාපන අමාත්‍යාංශයත් එක්ව තිරසර පාසල් වැඩසටහන හඳුන්වා දී ඇත. දිවයින පුරා තෝරාගත් පාසල් තුන්දහස් හාරසීයයක පමණ මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි. ආහාර නිෂ්පාදනය, පරිසර සංරක්ෂණය, මත්ද්‍රව්‍ය නිවාරණය, වකුගඩු රෝග නිවාරණය සහ දරුවන් සුරකිමු යන තේමා යටතේ ජාතික වැඩසටහන් පහක් ක්‍රියාත්මක අතර ඒ සඳහා සෑම පාසලකම කමිටු පහක් ද පිහිටුවිය යුතුවේ. මෙහිදී පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහන යටතේ පාසල තුළ පිහිටුවාගන්නා කමිටු දැනුවත් කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු කරනු ඇත.

මෙහිදී පාසල්වත්ත සකස් කිරීම හා රුක් රෝපණ වැඩසටහන් සහ පාසල් පරිශ්‍රය තුළ විධිමත් කසල කළමනාකරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම කෙරෙහි ප්‍රමුඛ අවධානය යොමු කෙරේ. ඒ සඳහා වන ක්‍රියාකාරී සැලැස්මේ පළමුවැන්න ලෙස ගුරු මහත්ම මහත්මීන්  හැටදෙනෙකු පුහුණු කිරීම අප්‍රේල් මස 27, 28 හා 29 යන දිනවලදී මහරගම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේදී පැවැත්විය.

Wednesday, 31 May 2017 06:09 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

polythene sin

polythene copy sin

FB Banner Stop-01

envposter-sin

  ReEBwaste

epayment

weerawilasin

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
“තිරසර ලංකා “ ජාතික ප්‍රදර්ශනය සාර්ථකව නිම විය තිරසාර සංවර්ධනයක් උදෙසා වත්මන් රජය විසින් ක්‍රියාත්මක කරන... තවදුරටත් කියවන්න
සනීපාරක්ෂක කසල පිරවුම් හතරක් 2020 දී කොරියානු රජයේ ආධාර යටතේ මධ්‍යම පරිසර අධිකාරිය විසින් කසල... තවදුරටත් කියවන්න
ජනාධිපති පරිසර සම්මාන- 2017 ජනාධිපති පරිසර සම්මාන- 2017 මධ්‍යම පරිසර... තවදුරටත් කියවන්න
ජගත් පරිසර දිනය - 2017 1972 දී පැවතී එක්සත් ජාතීන්ගේ සමුළුවේ දී ජගත් පරිසර දිනය... තවදුරටත් කියවන්න
තිරසර පාසල් ප්‍රවර්ධන වැඩසටහන අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව ජනාධිපති ලේකම්... තවදුරටත් කියවන්න
“පිවිතුරු පිරිසරය පූජනීයයි” පොසොන් පාරිසරික සත්කාරය - 2017 මධ්‍යම පරිසර අධිකාරිය සමඟ අනුරාධපුර මහ නගර සභාව ඇතුළු... තවදුරටත් කියවන්න