Tamil-SriLankaEnglish (UK)

ජනාධිපති පරිසර සම්මාන- 2017

ජනාධිපති පරිසර සම්මාන- 2017

මධ්‍යම පරිසර අධිකාරිය.

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය.

තිරසර සංවර්ධනය ළඟා කරගනිමින් පිවිතුරු යහපත් හරිත රටක් ගොඩනැගීම උදෙසා වූ ශ්‍රී ලාංකීය කාර්යභාරය ඉටුකිරීම පිණිස ආයතන පද්ධතිය හා පොදුජන සමාජය දැනුම්වත් කොට ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය ලබාගනිමින් නීල හරිත යුගයක් ගොඩනැගීම ශ්‍රී ලංකා රජයේ අභිලාෂයයි.මේ සම්බන්ධයෙන් නිශ්චිත ඉලක්කගත වැඩසටහන් ගණනාවක් සංවිධානය කර ඇති අතර, මධ්‍යම පරිසර අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරනු ලබන ජනාධිපති පරිසර සම්මාන උළෙල මේ අතරින් සුවිශේෂී වැඩසටහනකි.

පරිසර විෂය ක්ෂේත්‍රයට අදාළව විශිෂ්ට මෙහෙවරක් සිදුකළ ආයතන, සංවිධාන, පුද්ගලයන් හා ක්‍රියාදාමයන් ඇගයීමකට ලක්කර ඔවුනට රාජ්‍ය ගෞරවය ලබාදී සිවිල් සමාජ වටිනාකම් ඇති කිරීමත්, ඔවුන්ගේ මෙහෙවර තව තවත් දිරිගැන්වීමත්, පරිසර සංරක්ෂණය හා තිරසාර සංවර්ධනය උදෙසා පොදුජන උද්යෝගය හා ක්‍රියාකාරී සහභාගීත්වය ගොඩනැංවීමත්, සමාජය සංවිධානය කිරීමත්අරමුණු  කොට ගෙන ජනාධිපති පරිසර සම්මාන වැඩසටහන මධ්‍යම පරිසර අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරනු ලබයි.

 

Monday, 15 May 2017 07:36 අවසන් වර ට යාවත්කාල කළ දිනය

WMAppBansin

infoactsin

envposter-sin

  epayment 

weerawilasin

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
පරිසර නියමුවන්ගේ දේශීය සංචාරය පසුගිය 23 වනදා මධ්‍යම පරිසර අධිකාරිය විසින් 2016 වර්ෂයේ... තවදුරටත් කියවන්න
“තිරසර ලංකා “ ජාතික ප්‍රදර්ශනය සාර්ථකව නිම විය තිරසාර සංවර්ධනයක් උදෙසා වත්මන් රජය විසින් ක්‍රියාත්මක කරන... තවදුරටත් කියවන්න
සනීපාරක්ෂක කසල පිරවුම් හතරක් 2020 දී කොරියානු රජයේ ආධාර යටතේ මධ්‍යම පරිසර අධිකාරිය විසින් කසල... තවදුරටත් කියවන්න
ජනාධිපති පරිසර සම්මාන- 2017 ජනාධිපති පරිසර සම්මාන- 2017 මධ්‍යම පරිසර... තවදුරටත් කියවන්න
ජගත් පරිසර දිනය - 2017 1972 දී පැවතී එක්සත් ජාතීන්ගේ සමුළුවේ දී ජගත් පරිසර දිනය... තවදුරටත් කියවන්න
තිරසර පාසල් ප්‍රවර්ධන වැඩසටහන අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව ජනාධිපති ලේකම්... තවදුරටත් කියවන්න
“පිවිතුරු පිරිසරය පූජනීයයි” පොසොන් පාරිසරික සත්කාරය - 2017 මධ්‍යම පරිසර අධිකාරිය සමඟ අනුරාධපුර මහ නගර සභාව ඇතුළු... තවදුරටත් කියවන්න