Tamil-SriLankaEnglish (UK)

සනීපාරක්ෂක කසල පිරවුම් හතරක් 2020 දී

කොරියානු රජයේ ආධාර යටතේ මධ්‍යම පරිසර අධිකාරිය විසින් කසල කළමනාකරණය සඳහා කසල බිම්පිරවුම් හතරක් ඉදිකිරීම සඳහා කටයුතු යොදා ඇත. කසල කළමනාකරණය සඳහා වඩාත් උචිත පරිසර හිතකාමී කසල බිම්පිරවුම් ක්‍රමවේදය දැනට ලෝකයේ දියුණු රටවල ක්‍රියාත්මක කරන දීර්ඝකාලීන විසදුමකි. ශ්‍රි ලංකාවද කසල කළමනාකරණය සඳහා වන තිරසාර විසදුමක් ලෙස කසල බිම්පිරවුම් ක්‍රමවේදය පළමුවරට දොම්පේ ප්‍රෙද්ශයේ ක්‍රියාත්මක කරමින් පවතී. තවත් එවැනි කසළ බිම් පිරවුම් හතරක් යාපනය, අනුරාධපුරය, ගාල්ල සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල ඉදිකිරීමට සැලසුම් කර ඇත. ඒ සඳහා මේ වන විට සියලු සැලසුම් සහ පසුබිම සකස් කරමින් පවතින  අතර 2020 වනවිට මෙම ව්‍යාපෘතිය නිමකිරීමට අපේක්ෂිතය. මේ සඳහා ඇස්තමේන්තුගත මූල්‍ය වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 38කි. 

Monday, 08 May 2017 10:32 අවසන් වර ට යාවත්කාල කළ දිනය

WMAppBansin

infoactsin

envposter-sin

  epayment 

weerawilasin

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
පරිසර නියමුවන්ගේ දේශීය සංචාරය පසුගිය 23 වනදා මධ්‍යම පරිසර අධිකාරිය විසින් 2016 වර්ෂයේ... තවදුරටත් කියවන්න
“තිරසර ලංකා “ ජාතික ප්‍රදර්ශනය සාර්ථකව නිම විය තිරසාර සංවර්ධනයක් උදෙසා වත්මන් රජය විසින් ක්‍රියාත්මක කරන... තවදුරටත් කියවන්න
සනීපාරක්ෂක කසල පිරවුම් හතරක් 2020 දී කොරියානු රජයේ ආධාර යටතේ මධ්‍යම පරිසර අධිකාරිය විසින් කසල... තවදුරටත් කියවන්න
ජනාධිපති පරිසර සම්මාන- 2017 ජනාධිපති පරිසර සම්මාන- 2017 මධ්‍යම පරිසර... තවදුරටත් කියවන්න
ජගත් පරිසර දිනය - 2017 1972 දී පැවතී එක්සත් ජාතීන්ගේ සමුළුවේ දී ජගත් පරිසර දිනය... තවදුරටත් කියවන්න
තිරසර පාසල් ප්‍රවර්ධන වැඩසටහන අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව ජනාධිපති ලේකම්... තවදුරටත් කියවන්න
“පිවිතුරු පිරිසරය පූජනීයයි” පොසොන් පාරිසරික සත්කාරය - 2017 මධ්‍යම පරිසර අධිකාරිය සමඟ අනුරාධපුර මහ නගර සභාව ඇතුළු... තවදුරටත් කියවන්න