Tamil-SriLankaEnglish (UK)

“තිරසර ලංකා “ ජාතික ප්‍රදර්ශනය සාර්ථකව නිම විය

තිරසාර සංවර්ධනයක් උදෙසා වත්මන් රජය විසින් ක්‍රියාත්මක කරන ප්‍රධානතම වැඩසටහනක් ලෙස තිරසර ලංකා ප්‍රදර්ශනය හැදින්විය හැකිය. ශ්‍රී ලාංකික ජනතාව තම ජීවන රටාව, තිරසර ක්‍රමවේදයන් අනුව සකසා ගන්නා ආකාරය පිළිබඳව පෙන්වා දීම මෙම ප්‍රදර්ශනයේ මූලික පරමාර්ථයයි.
 මාර්තු 31 වන දා සිට අප්‍රේල් 4  වන දා දක්වා  බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී  පැවැත් වූ මෙම ප්‍රදර්ශනය සඳහා රාජ්‍ය, රාජ්‍ය නොවන ආයතන, පෞද්ගලික ආයතන, නව නිපැයුම්කරුවන් මෙන්ම මෙයට අදාළ අනෙකුත් පාර්ශවයන්, මහජනතාවට තම ජීවන රටාව තිරසාර ආකාරයෙන් සංවර්ධනය කර ගැනීමට අවශ්‍ය අදහස් හා  ක්‍රමවේද ඉදිරිපත් කිරිම සිදු කෙරිණ.

IMG 0015IMG 0037IMG 0058IMG 0070IMG 0095

Tuesday, 25 April 2017 03:39 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

polythene sin

ecosin

polythene copy sin

FB Banner Stop-01

envposter-sin

  ReEBwaste

epayment

weerawilasin

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
“තිරසර ලංකා “ ජාතික ප්‍රදර්ශනය සාර්ථකව නිම විය තිරසාර සංවර්ධනයක් උදෙසා වත්මන් රජය විසින් ක්‍රියාත්මක කරන... තවදුරටත් කියවන්න
සනීපාරක්ෂක කසල පිරවුම් හතරක් 2020 දී කොරියානු රජයේ ආධාර යටතේ මධ්‍යම පරිසර අධිකාරිය විසින් කසල... තවදුරටත් කියවන්න
ජගත් පරිසර දිනය - 2017 1972 දී පැවතී එක්සත් ජාතීන්ගේ සමුළුවේ දී ජගත් පරිසර දිනය... තවදුරටත් කියවන්න
තිරසර පාසල් ප්‍රවර්ධන වැඩසටහන අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව ජනාධිපති ලේකම්... තවදුරටත් කියවන්න
“පිවිතුරු පිරිසරය පූජනීයයි” පොසොන් පාරිසරික සත්කාරය - 2017 මධ්‍යම පරිසර අධිකාරිය සමඟ අනුරාධපුර මහ නගර සභාව ඇතුළු... තවදුරටත් කියවන්න
ලෝක පරිසර දිනය - 2017 බදුල්ල දිස්ත්‍රික් වැඩසටහන 2017 ලෝක පරිසර දින සැමරුම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය... තවදුරටත් කියවන්න