Tamil-SriLankaEnglish (UK)

“පාරිසරික පර්යේෂන සඳහා සංඛ්‍යාතය” පිළිබඳ දෙදින පුහුණු වැඩසටහනක්

පර්යේෂණ හා සංවර්ධන ඒකකය, මානව සම්පත් සංවර්ධන ඒකකයේ සහය ඇතිව පාරිසරික පර්යේෂණ සඳහා සංඛ්‍යානයේ භාවිතය පිළිබඳව දෙදින පුහුණු වැඩසටහනක් මාර්තු 22 හා 23 යන දිනයන් හිදී අතුරුගිරිය ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ දී පැවැත්විය. මෙම පුහුණුවේ ප්‍රධානතම අරමුණ වූයේ පරිසර නිධාරීන් හට පාරිසරික පර්යේෂණහිදී සංඛ්‍යානය භාවිතය පිළිබඳව පුළුල් දැණුමක් ලබා දීමය.
මෙම වැඩසටහනේ සම්පත් දායකත්ව සම්මානිත මහාචාර්ය ආර්.ඕ.තාටිල් (ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, කෘෂි විද්‍යා පීඨය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය), මහාචාර්ය එස්.සමිත (අධ්‍යක්ෂ කෘෂි විද්‍යා පශ්චාත් ආයතනය), මහාචාර්ය ටී. ශිවනන්තවෙරල් ( කෘෂි විද්‍යා පීඨය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය) සම්මානිත මහාචාර්ය සී. සිවයෝගනාතන් ( ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, කෘෂි විද්‍යා පීඨය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය) ලබා දුන් අතර මෙම වැඩසටහනේ සම්බන්ධීකරණ කටයුකතු ආචාර්ය අජිත් ගුණවර්ධන, සහකාර අධ්‍ය්‍යකෂ (පර්යේෂණ හා සංවර්ධන ඒකකය) විසින් සිදු කරන ලදී.

Wednesday, 29 March 2017 09:14 අවසන් වර ට යාවත්කාල කළ දිනය

WMAppBansin

infoactsin

envposter-sin

  epayment 

weerawilasin

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
පරිසර නියමුවන්ගේ දේශීය සංචාරය පසුගිය 23 වනදා මධ්‍යම පරිසර අධිකාරිය විසින් 2016 වර්ෂයේ... තවදුරටත් කියවන්න
“තිරසර ලංකා “ ජාතික ප්‍රදර්ශනය සාර්ථකව නිම විය තිරසාර සංවර්ධනයක් උදෙසා වත්මන් රජය විසින් ක්‍රියාත්මක කරන... තවදුරටත් කියවන්න
සනීපාරක්ෂක කසල පිරවුම් හතරක් 2020 දී කොරියානු රජයේ ආධාර යටතේ මධ්‍යම පරිසර අධිකාරිය විසින් කසල... තවදුරටත් කියවන්න
ජනාධිපති පරිසර සම්මාන- 2017 ජනාධිපති පරිසර සම්මාන- 2017 මධ්‍යම පරිසර... තවදුරටත් කියවන්න
ජගත් පරිසර දිනය - 2017 1972 දී පැවතී එක්සත් ජාතීන්ගේ සමුළුවේ දී ජගත් පරිසර දිනය... තවදුරටත් කියවන්න
තිරසර පාසල් ප්‍රවර්ධන වැඩසටහන අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව ජනාධිපති ලේකම්... තවදුරටත් කියවන්න
“පිවිතුරු පිරිසරය පූජනීයයි” පොසොන් පාරිසරික සත්කාරය - 2017 මධ්‍යම පරිසර අධිකාරිය සමඟ අනුරාධපුර මහ නගර සභාව ඇතුළු... තවදුරටත් කියවන්න