Tamil-SriLankaEnglish (UK)

හන්තාන පාරිසරික ආරක්ෂණ ප්‍රදේශයේ නාම පුවරු සවි කිරීම

 

ජාතික පාරිසරික පනතේ, පාරිසරික ආරක්ෂණ ප්‍රදේශයක් ලෙසින් ප්‍රකාශයට පත් කර ඇති හන්තාන පාරිසරික ආරක්ෂණ ප්‍රදේශයේ ආරකෂණ කටයුතු පුළුල් කරමින් ප්‍රජාව වෙත ඒ පිළිබඳව කරුණු අවධාරණය කරලීම සඳහා නව වැඩසට මධ්‍යම පරිසර අධිකාරිය සැලසුම් කර ඇත. එහි සමාරම්භක වැඩසටහන ගරු මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2017.01.10 වන දින පෙ.ව. 10.00 ට මහනුවර, හන්තාන පාරිසරික ආරක්ෂණ කලාපයේ පිහිටි තපෝදාරාම විහාරස්ථානයේ දී පැවැත්විය.
මෙම සංවේදී පාරිසරික ආරක්ෂණ කලාපයේ පරිසරය රැක ගැනීමට කටයුතු කිරීමේ අවශ්‍යතාව පිළිබඳව නාම පුවරු යොදා ගනිමින් කරුණු අවධාරණය කැන අතර ඒ පිළිබඳව ප්‍රදේශවාසීන් ඇතුළු විවිධ කණ්ඩායම් දැනුම්වත් කිරීමට කටයුතු කරන බැව් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි මහතා පැවසීය.

IMG 8652

IMG 8628

IMG 8565

 

Thursday, 26 January 2017 03:23 අවසන් වර ට යාවත්කාල කළ දිනය

WMAppBansin

infoactsin

envposter-sin

  epayment 

weerawilasin

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
පරිසර නියමුවන්ගේ දේශීය සංචාරය පසුගිය 23 වනදා මධ්‍යම පරිසර අධිකාරිය විසින් 2016 වර්ෂයේ... තවදුරටත් කියවන්න
“තිරසර ලංකා “ ජාතික ප්‍රදර්ශනය සාර්ථකව නිම විය තිරසාර සංවර්ධනයක් උදෙසා වත්මන් රජය විසින් ක්‍රියාත්මක කරන... තවදුරටත් කියවන්න
සනීපාරක්ෂක කසල පිරවුම් හතරක් 2020 දී කොරියානු රජයේ ආධාර යටතේ මධ්‍යම පරිසර අධිකාරිය විසින් කසල... තවදුරටත් කියවන්න
ජනාධිපති පරිසර සම්මාන- 2017 ජනාධිපති පරිසර සම්මාන- 2017 මධ්‍යම පරිසර... තවදුරටත් කියවන්න
ජගත් පරිසර දිනය - 2017 1972 දී පැවතී එක්සත් ජාතීන්ගේ සමුළුවේ දී ජගත් පරිසර දිනය... තවදුරටත් කියවන්න
තිරසර පාසල් ප්‍රවර්ධන වැඩසටහන අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව ජනාධිපති ලේකම්... තවදුරටත් කියවන්න
“පිවිතුරු පිරිසරය පූජනීයයි” පොසොන් පාරිසරික සත්කාරය - 2017 මධ්‍යම පරිසර අධිකාරිය සමඟ අනුරාධපුර මහ නගර සභාව ඇතුළු... තවදුරටත් කියවන්න