ගැසට් පත්‍රය |
උදෘතය | සටහන | |
1 | රට අභ්‍යන්තර ජලාශ වල සංසරන ජලය කාණ්ඩ 6 ක් යටතේ උපලේඛණ ගත කර ඒවාට අදාල සංසරණ ජල තත්ත්ව ප්‍රමිති ඉක්මවා යන ලෙස ,කිසියම් දූෂ්‍යකාරකයක් බැහැර කිරිම,විමෝචනය කිරිම,හෝ මුදාහැරීම කිසිදු තැනැත්තකු විසින් නොකල යුතු බවට මුල් වරට, 23 උ. වගන්තිය යටතේ පළ කරන ලද 2019 අංක 1දරණ ජාතික පාරිසරික (සංසරණ ජල තත්ත්ව) නියෝග. | - |
මධ්‍යම පරිසර අධිකාරිය
104, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල,
ශ්‍රී ලංකා.
දූරකථන: 011-2872419,011-2872278,011-2873447,011-2873448
ක්ෂණික ඇමතුම්: 011-2888999