ගැසට් පත්‍රය | උදෘතය | සටහන | |
1 | 1994.12.20 දින අංක 850/4 | 23 ප. වගන්තිය යටතේ ඕසෝන් ස්ථරය තුනීකරන ද්‍රව්‍ය සහ පරිසරයේ තත්ත්වයට තර්ජනකාරී ද්‍රව්‍ය උපලේඛණ ගත කර ඒවා පිරිසැකසුම,වෙළඳාම හෝ කර්මාන්ත සඳහා භාවිතා කිරීම 2000.01.01 දින සිට තහනම් කිරීමේ නියමය | මෙම නියමය 2003.10.10 දින අංක 1309/20 දරණ ගැසට් නිවේදනය මඟින් පරිච්ඡින්න කර ඇත |
2 | 2003.10.10 දින අංක 1309/20 |
23 ද. වගන්තිය යටතේ ඕසෝන් ස්ථරය තුනීකරන ද්‍රව්‍ය සහ පරිසරයේ තත්ත්වයට තර්ජනකාරී ද්‍රව්‍ය ,පිරිසැකසුම හෝ වෙනත් ක්‍රියාවලි, වෙළඳාම හෝ කර්මාන්ත සඳහා භාවිතා කිරීම 2003.10.15 සිට තහනම් කිරීමේ නියමය |
මෙම නියමය 1994.12.20 දින අංක 850/4 දරණ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය මඟින් පරිච්ඡින්න කර ඇත |
3 |
2019.06.05 දින අංක 2126/36 | 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 51 වන වගන්තිය සහ 1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනතේ 32 වන වගන්තිය සමඟ කියවිය යුතු 23 එ. ,23 ඒ.හා 23 ඔ. වගන්තිය යටතේ පළ කරන ලද 2019 අංක1 දරණ ජාතික පාරිසරික (ස්ථානීය ප්‍රභව විමෝචන පාලන) නියෝග | - |
මධ්‍යම පරිසර අධිකාරිය
104, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල,
ශ්‍රී ලංකා.
දූරකථන: 011-2872419,011-2872278,011-2873447,011-2873448
ක්ෂණික ඇමතුම්: 011-2888999